Chapter 8🥀

292 82 1
                                    

Back to past🥀

ජන්කුක් හා ටේහ්‍යන්ග් එකිනෙක හදුනාගත් පසු හිදගත්තා.ජන්කුක් ටේහ්‍යන්ග් ඉදිරිපසින්ම හිද ගත් අතර ජින් නොනවත්වා කතා කරන අතරේ ජන්කුක් ටේහ්‍යන්ගේ මුහුණ පිලිබද නිරීක්ශනය කලා.ටේහ්‍යන්ග් සැබැවින්ම ඉතා රූමත් තරුණයෙකි.

ජන්කුක්.

ආහ් හියුන් කියන්න.

ටේහ්‍යන්ගෙන් තම අවධානය ඉවත් කරගනිමින් ජන්කුක් නම්ජුන් දෙසට හැරුණා.

ආහ් මේකයි හෙට ඉදන් ටේහ්‍යන්ග් අපේ කම්පැණි එකේ වැඩ කරන්න එනවා.ආහ්ම් එතකොට ඔයාගෙ කලින් private secatry ලීසා අයින් වුන නිසා ටේහ්‍යන්ග්ව ඔයාගෙ අලුත් private secatry විදිහට ගන්න මායි ජිනුයි හිතුවා.

ආහ් ඒක හොදයි හියුන්.ටේහ්‍යන්ග් ඉක්මනින් වැඩ වලට හුරු වෙයිනෙ.

ජන්කුක් නම්ජුන්ගෙ ඉගිය තේරුම් ගනිමින් පැවසුවා.
ඒ සමගම ආසනයෙන් නැගි සිටි ජන්කුක් ටේහ්‍යන්ග් දෙසට හැරුනා.

එහෙනම් මිස්ටර් කිම් හෙට හම්බවෙමු.

හරි මිස්ටර් ජියොන්.

ටේහ්‍යන්ග්ද ජන්කුක් හට හිනාවකින් සංග්‍රහ කලා.ජන්කුක් සහ නම්ජුන් පිටව ගිය පසු ජින් ටේහ්‍යන්ග් දෙසට හැරුණා.

Back to present🥀

ජන්කුක් හට ආහාර සකසමින් සිටි ජිමින්ට ඇසුනේ ජන්කුක් තමන්ට කතා කරන හඩයි.

ජිමින්

ආහ් කියන්න ජන්කුක්

ජිමින් ඔයා මගේ මේසෙ උඩ තිබ්බ ඩයරිය දැක්කද?

ආහ් මම දැක්කෙ නෑ.

පොඩ්ඩක් ඇවිල්ලා හොයලා දෙන්න පුලුවන්ද?මට ඒක හොයාගන්න බැහැ.

ආහ් හරි ඉන්න ජන්කුක්.

ජිමින් ලිප ඕෆ් කර උඩ තට්ටුවෙ තිබුනේ ජන්කුක්ගෙ කාමරය වෙත ගමන් කලා.ජිමින් ජන්කුක්ගෙ කාමරයට ඇතුලු වී ජන්කුක්ගෙ මේසය මත තිබූ පොතක් ගෙන ජන්කුක් වෙත දුන්නා.

මේ තියෙන්නෙ ඔයාගෙ ඩයරියනෙ.🙄

ආහ් තෑන්ක්ස්.කොහෙද තිබ්බෙ මට හෙව්වට හම්බුනේ නෑනෙ.☹️🙄😑

මේ මේසෙ උඩනෙ තිබ්බෙ ඔයා දැක්කෙ නැද්ද?

ආහ් නෑනෙ.හරි තෑන්ක්ස් ජිමින්.

ඕක මොකක්ද ජන්කුක්.

ජිමින් ආපසු යාමට සැරසෙන විට ජන්කුක්ගෙ ඩයරි තුලින් වැටී තිබූ කොළයක් දුටුවා.ඔහු එය ඇහිදගෙන ජන්කුක් දෙසට හැරුණු විගස ජන්කුක් එය ජිමින්ගෙ උදුරා ගත්තා.

ආහ්ම් ඒක මගේ ලියුමක්.

ආහ් හරි හරි බය වෙන්න එපා මං ඒකෙ මුකුත් දැක්කෙ නෑ.මං යනවා.

ජිමින් ජන්කුක් හට සිහින් සිනහවකින් සංග්‍රහ කර කාමරයෙන් පිටතට පැමිණියා.🥀

༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎

@𝑸𝒖𝒆𝒆𝒏_𝑷𝒋𝒌𝒎_𝒋𝒊𝒏𝒏𝒊𝒆

𝐈 𝐚𝐦 𝐬𝐨𝐫𝐫𝐲|𝐯𝐢𝐦𝐢𝐧𝐤𝐨𝐨𝐤[𝑪𝒐𝒎𝒑𝒍𝒊𝒕𝒆𝒅✓]Where stories live. Discover now