Chapter 29🥀

281 67 1
                                    

Jimin Pov...

ජින් හියුන් නම්ජුන් හියුන් එක්ක ගියාට පස්සෙ මං බලාගෙන හිටියේ ජන්කුක් හියුන් එනකන්.🙂හවස හය විතර වෙනකොට හියුන් ආවා.එයාගෙ කා එකේ සද්දෙ ඇහෙනකොටම මං ගිහිල්ලා දොර ඇරියා.හියුන් ඇතුලට ආවට පස්සෙ මං දොර වහලා හියුන්ගෙ පැත්තට හැරුණා.හියුන් සෝෆා එකේ වාඩි වෙලා ඇස් දෙකත් පියාගෙන හිටියේ.හියුන්ට ගොඩක් මහන්සි පාටයි.

හියුන් ඔයාට ගොඩක් මහන්සී වගේ.

ඔව් ජිමින් අද ගොඩක් වැඩ තිබ්බා ඒකයි.ඔලුවත් රිදෙනවා මගේ.

මං මසාජ් කරන්නද?

පුලුවන්ද ?

ඇයි බෑ කියලද හිතන්නෙ.

පුලුවන් කමක් නෑ.

මං හියුන් ගාවට ගිහිල්ලා එයාගෙ පිටිපස්සෙන් හිටගෙන එයාගෙ ඔලුව මසාජ් කරන්න ගත්තා.

හියුන් ඔයා ටේහ්‍යුන්ග් කියලා කෙනෙක් දන්නවද?

මං හියුන්ග්න් ඇහුවේ මට හියුන් ගැන දැනගන්න ඕනම වුන නිසා.

ම්ම්...ටේහ්‍ය්න්ග් කියලා කෙනෙක්.ඇයි ජිමින් ඔයා එහෙම අහන්නෙ?🙄

හියුන් දන්නවද?මගේ හියුන්ගෙ නම කිම් ටේහ්‍යන්ග්.මං හියුන්ව මාස හතකින් දැක්කෙ නෑ.ඒත් එයා අද මට ලියුමක් එවලා තිබ්බා.

මං කිව්වම ජන්කුක් හියුන් මගේ අත එයාගෙ ඔලුවෙන් අයින් කරලා සෝෆා එකෙන් නැගිටලා මගේ පැත්තට හැරුණා.

ඔයා කියන්නෙ ඔයාගෙ හියුන්ගෙ නම කිම් ටේහ්‍යන්ග් කියලද?

ජන්කුක් හියුන් මගෙන් ඇහුවාම මං ඔලුව වැනුවා.හියුන්ගෙ කටහඩත් එක්කම වෙවුලනවා.

ම්ම් හියුන් ඒක වැඩක් නෑ දැන්.මං ඔයාට කූල් වතුර එකක් අරන් එන්නම්.ඔයාට මහන්සි කිව්වනෙ.

මං කුස්සියට යන්න හදලත් ආයි අනිත් පැත්තට හැරුනේ අර ලියුම මතක් වෙලා.මං කෑම මේසෙ උඩ තිබ්බ ලියුම අරන් ජන්කුක් හියුන් ගාවට ගියා.

හියුන්..

හියුන්..

මං දෙපාරක් කතා කලත් හියුන්ගෙ කිසි සද්දයක් නෑ.හියුන් ලොකු කල්පනාවක වගේ.🙄මං හියුන්ගෙ උරහිස්සෙන් හෙල්ලුවම හියුන් ගැස්සිලා මගේ පැත්තට හැරුනා.

𝐈 𝐚𝐦 𝐬𝐨𝐫𝐫𝐲|𝐯𝐢𝐦𝐢𝐧𝐤𝐨𝐨𝐤[𝑪𝒐𝒎𝒑𝒍𝒊𝒕𝒆𝒅✓]Where stories live. Discover now