Chapter 25🥀

263 68 2
                                    

Back to past🥀

Jennie Pov...

ඔප්පා කා එක නවත්තපු ගමන් මං ඉක්මනට කා එකෙන් බැහැලා කනත්ත ඇතුලට දුවන් ගියා.ටේ ඔප්පගෙ සොහොන ලගට දුවලා ගිහිල්ලා මං සොහොනට ඔලුව තියාගත්තා.

ඔප්ප..🥺ඔයා දන්නවද කුකී ඔප්පා දැන් කොච්චර දුකින්ද ඉන්නෙ කියලා?මං දන්නවා මගේ වැරැද්ද.එහෙමයි කියලා ඇයි ඔයා මගේ ඔප්පට එච්චර ලොකු දඩුවමක් දුන්නෙ.🥺

මං සොහොන බදාගෙන අඩනකොට ඔප්පා ඇවිල්ලා මාව නැගිට්ටවලා බදාගත්තා.

ජෙනී මැණික ඔච්චර අඩන්න එපා ඔයා අසනීප වෙයි.🥺🥺

අනේ ඔප්පා මට සමාවෙන්න.🥺

මං කිව්වනෙ ඒක ඔයාගෙ වැරැද්ද නෙමේ කියලා.

මං මුකුත් නොකියා ඔප්පව හයියෙන් බදාගත්තා.ටිකකින් මට හුස්ම ගන්න අමාරුයි වගේ දැනුනා.මං අමාරුවෙන් හුස්ම ගන්න ගමන් ඔප්පට කතා කලා.

ඔ..ඔප්පා..

ජෙනී ඇයි ඔයා අමාරුවෙන් හුස්ම ගන්නෙ ඔයාට සනීප නැද්ද?

ඔප්පා ඔයා මට සමාව දෙනවා නේද ?

ජෙනී මොනාද මැණික ඔයා මේ අහන්නෙ.ඔයා සමාව ගන්නෙ වැරැද්දක් කරලා නෙමේනෙ.

නෑ ඔප්පා අහ.න්නකො..

මං අමාරුවෙ හුස්ම ගන්න ගමන් කිව්වා.

ජෙනී කතා කරන නවත්තන්න.ඔයාට අමාරුයි.ඉන්න අපි හොස්පිල් යන්.

අනේ ඔප්පා ප්ලි..ස්ස්..ම..ට කතා.කරන්න..දෙන්න..කො.

මං ඔප්පගෙ ඔඩොක්කුවෙන් ඉදගෙන එයාව බදාගත්තා.ඔප්පා මගේ ඔලුව අතගාන්න පටන් ගත්තම මං ඇස් පියාගෙන ඒ හැගීම වින්දේ තව කොච්චර වෙලා මට ඒ හැගීම විදින්න පුලුවන් වෙයිද කියලා විශ්වාසයක් තිබ්බෙ නැති නිසා.

ඔප්පා මං කියන දේ අහනවද?

කියන්නකො ජෙනී.

ඔප්පා මට..ස..මාවෙන්න.මොකද..මං..ඔයාට..ලොකු බොරුවක් කලා.🥺🥺

ජෙනී..

නෑ ඔප්..පා මට ක..තා කරන්න දෙන්න.

මං ඔප්පගෙන් ඈත් වෙලා මගේ එක අතකින් එයාගෙ කට වහලා කිව්වා.

𝐈 𝐚𝐦 𝐬𝐨𝐫𝐫𝐲|𝐯𝐢𝐦𝐢𝐧𝐤𝐨𝐨𝐤[𝑪𝒐𝒎𝒑𝒍𝒊𝒕𝒆𝒅✓]Where stories live. Discover now