Chapter 12🥀

280 74 1
                                    

Back to past🥀

ටේහ්‍යන්ග් ඔයා ලෑස්තී නේද?

ජන්කුක් එනතෙක් කාර් පාර්ක් එකේ බලන් හිටිය ටේහ්‍යන්ග් ලගට ඇවිල්ලා ජන්කුක් ඇහුවා.

ආහ් ඔව් ජන්කුක්.

ආහ්ම් මං කිව්ව දේ ගෙනාවද?

ඔව් ජන්කුක්.

හරි නගින්න.

ජන්කුක් පැවසූ විට ටේහ්‍යන්ග් ජන්කුක්ගෙ කාරෙකෙ රියදුරු අසුනට එහා පසින් තිබෙන අසුනෙ ඉදගත්තා.ජන්කුක් ද ටේහ්‍යන්ග් සමග වැඩි කතාවක් නොමැතිව වාහනය පණගන්වාගෙන ධාවනය කරන්න පටන් ගත්තා.

ආහ්ම් ජන්කුක්.

විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවයකට පසු ටේහ්‍යන් ජන්කුක් හට ඇමතුවා.

ඔව් කියන්න.

අපි මේ කොහෙද යන්නෙ.

බූසාන්.

බූසාන්.😯😯😯

ඇයි?

නෑ මං කලින් හිටියෙ එහෙ ඒකයි.

ටේහ්‍යන්ග් ගෙදර තනියමද ඉන්නෙ?

ඔව් ජන්කුක්.

ඉන්පසු ඔවුන් කිසි කතාවක් නොමැතිව සිටියා.

ටේහ්‍යන්ග්...ටේහ්‍යන්ග්.

ජන්කුක් ටේහ්‍යන්ග්ට ඇමතුවට කිසිදු ටේහ්‍යන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති නිසා ජන්කුක් ටේහ්‍යන්ග් දෙස බැලුවා.ඔහු දුටුවේ වීදුරුවට ඔලුව තියන් නිදන් ඉන්නෙ ටේහ්‍යන්ග්.ටේහ්‍යන්ග් දිගටි ඇස්,නහය යට තියෙන උපන් ලපය මේ හැම දෙයක්ම ජන්කුක්ට ඒ වෙලාවෙ කැපී පෙනුනා.ජන්කුක් පාර අයිනෙන් වාහනය නතර කරලා ටේහ්‍යන්ගෙ මුහුණ දෙසට නැමුණා.

ජන්කුක් හට ටේහ්‍යන්ගෙ හුස්ම පාරවල් පවා හොදින් දැනුනා.ටේහ්‍යන්ග් ඇත්තටම ගොඩක් ලස්සනයි.ජන්කුක් එයාගෙ අතක එක ඇගිල්ලකින් ටේහ්‍යන්ගෙ කම්මුලක් ස්පර්ෂ කලා.ජන්කුක් ටේහ්‍යන්ගේ  තොල් පෙති එයාගෙ දකුණු අතේ දබරඇගිල්ලෙන් ස්පර්ශ කලා. ජන්කුක් ටේහ්‍යන්ගෙ තොල් වලට එයාගෙ තොල් ලං කලා.🥀

༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎

@𝑸𝒖𝒆𝒆𝒏_𝑷𝒋𝒌𝒎_𝑱𝒊𝒏𝒏𝒊𝒆

𝐈 𝐚𝐦 𝐬𝐨𝐫𝐫𝐲|𝐯𝐢𝐦𝐢𝐧𝐤𝐨𝐨𝐤[𝑪𝒐𝒎𝒑𝒍𝒊𝒕𝒆𝒅✓]Where stories live. Discover now