Chapter 11🥀

282 75 1
                                    

Back to past🥀

නිවසට පැමිණි විගස ටේහ්‍යන්ග් ඇදුම් මාරු කර රෑට ආහරයට ගන්න රාමෙන් එකක් සකසන් මේසයෙන් හිදගත්තා.ටේහ්‍යන්ග් එම නිවසේ තනියම සිටි නිසා ඔහු රාත්‍රී ආහරය සදහා සුලු ආහරයක් ආහරයට ගැනීමට හුරු වී සිටියා.

ආහර ගැනීමෙන් පසු ටේහ්‍යන්ග් ඔහුගේ කාමරය ගොස් ඇදේ හාන්සි අද සිදු වූ සියල්ල පිලිබද කල්පනා කරන්නට වුනා.ජන්කුක් ගැන සිහි වූ විගස ටේහ්‍යන්ගේ  දෙතොල් අතර සිහින් සිනහවක් නැගුනා.

ආශ් අමතක වුනානෙ.

ටේහ්‍යන්ග් ඉක්මනින් ඇදෙන් නැගිට ඔහුගේ මේසය මත තිබූ දිනපොත ගෙන එහි ලියන්නට සැරසුනා.

.
.
.
.
.

රාත්‍රී ආහරය ගැනීමෙන් පසු ජන්කුක් ඔහුගේ කාමරය ගොස් ජෙනී හට දුරකතන ඇමතුමක් ගෙන පැයක් සමග ඇය සමග කතා කර ඔහුගේ ඇදේ හාන්සි වුනා.

ජන්කුක් නිදාගැනීමට දෑස් පියාගැනීමට සූදානම් වූ විටම ඔහුට සිහි වූයේ අද දින අලුතෙන් සේවයට පැමිනි ටේහ්‍යන්වය.ඔහු කාමරයේ සිවිලිම දෙස බලා ටේහ්‍යන් පිලිබද කල්පනා කරන්නට වුනා.

ජන්කුක් හට ටේහ්‍යන්ග් හුරු පුරුදු බවක් දැනෙන්නට වුනා.ඔහු ටේහ්‍යන් පිලිබද සිහි කරමින් සිටින විට ඔහුගේ දුරකතනයේ නාදය ඇසුනා.

ආහ් හලෝ..
......................

ආහ්ම් එහෙමද හරි මං හෙට එන්නම්.

ජන්කුක් දුරකනය විසන්දි කර ටේහ්‍යන්ගේ දුරකතනයට කෙටි පණිවිඩයක් යවා නිදාගැනීමට සැරසුනා.🥀

༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎
@𝑸𝒖𝒆𝒆𝒏_𝑷𝒋𝒌𝒎_𝑱𝒊𝒏𝒏𝒊𝒆

𝐈 𝐚𝐦 𝐬𝐨𝐫𝐫𝐲|𝐯𝐢𝐦𝐢𝐧𝐤𝐨𝐨𝐤[𝑪𝒐𝒎𝒑𝒍𝒊𝒕𝒆𝒅✓]Where stories live. Discover now