Chapter 30[Final Chapter]🥀

490 85 28
                                    

1 year later.

Jeon jungkook Pov...

එලියේ හිම වැටෙන දිහා මං ගෙදර බැල්කනි එකට වෙලා බලන් හිටියා.අපි දැන් ලන්ඩන් වලට ඇවිල්ලා මාස හයක් වෙනවා.ලන්ඩන් වලත් මං අලුතෙන්ම කම්පැනි එකක් පටන් අරගෙන කොරියාවෙ එක නම්ජුන් හියුන්ට භාරදීලා ආවා.

අප්පා.

හිම වැටෙන දිහා බලාගෙන කල්පනාවක ගිලිලා හිටිය මං හරි සිහියට ආවේ ටේහි කතා කරනවා ඇහිලා.ටේහි කියන්නෙ අපි අනාථ නිවාසෙන් අරන් හදාගත්ත ලමයෙක්.ඒතමා ටේගෙ ඒන්ජල්.ජිමින්ට එයාව අරන් හදාගන්න ඕන කිව්වා.ඉතින් මාත් ඒකට කැමති වුනා.

ඇයි ඒන්ජල්ට මොනාද ඕන මගෙන්?

අප්පා මට හිම සෙල්ලන් කරන්න ඕන.පපා එලියට යන්න දෙන්නේ නෑ.

හුම් පපා යන්න දෙන්නෙ නැත්තන් මටත් එක්කන් යන්න විදිහක් නෑනෙ ඒන්ජල්.😕

මං ඒන්ජල්ව වඩාගෙන කිව්වා.ටේහි මූණ්ත් ඇඹුල් කටන් ඉන්න විදිහ දැක්කම මට ගොඩක් දුක හිතුනා.

හුම් ඉන්නකො මං එක්කන් යන්නම්.

මං ඒක කිව්වම ටේහි හිනාවෙලා මං දිහා බැලුවා.ඒ හිනාව දැක්කම මට හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා.මං හැරිලා බැලුවම ජිමින් සෝස්පෑන් එකකුට් අතේ තියන් රවාගෙන බලන් ඉන්නවා.මේනම් ජින් හියුන්ගෙම මල්ලි තමා ඒක 200% ක් මට විශ්වාසයි.

ආහ්ම් ජිමින් අපි මේ....

හිමේ සෙල්ලම් කරන්නනම් යන්න හැදුවේ ඒ අදහස ඩබල අතැරගන්න එක හොදයි.

අනේ පපා.

හිතන්න එපා ඔයාගෙ ඔය කියුට් මූණ දැම්මා කියලා මං ඒකට අහුවෙයි කියලා ඔයාගෙ අප්පා වගේ.ඕනනම් අපි ෆිල්ම් එකක් බලමු.😌

හා පපා අපි ෆිල්ම් එකක් බලමුකො.හානෙ අප්පා.

හරි අපි එහෙම කරමු.

ජිමින් මගෙන් ටේහිව අරන් ටීවී එක ඉස්සරහ තිබ්බ සෝෆා එකේ ඉදගත්තා මාත් ජිමින්ට එහා පැත්තෙන් ඉදගෙන ෆිල්ම් එක බලන්න පටන් ගත්තා.පැයකින් විතර ටේහිට චිමීගෙ අතේම නින්ද ගිහින් තිබ්බා.චිමී එයාව ඇදෙන් තියන්න කාමරේට ගියා.මං ආයිත් බැල්කනි එක ලගට ගිහිල්ලා හිම වැටෙන දිහා බලන් හිටියා.

🎉 You've finished reading 𝐈 𝐚𝐦 𝐬𝐨𝐫𝐫𝐲|𝐯𝐢𝐦𝐢𝐧𝐤𝐨𝐨𝐤[𝑪𝒐𝒎𝒑𝒍𝒊𝒕𝒆𝒅✓] 🎉
𝐈 𝐚𝐦 𝐬𝐨𝐫𝐫𝐲|𝐯𝐢𝐦𝐢𝐧𝐤𝐨𝐨𝐤[𝑪𝒐𝒎𝒑𝒍𝒊𝒕𝒆𝒅✓]Where stories live. Discover now