Chapter 13🥀

278 76 1
                                    

Back to past🥀

ජන්කුක් ටේහ්‍යන්ගෙ තොල් සියුම් විදිහට සිපගත්තා.නිදාගෙන හිටිය ටේහ්‍යන්ට හුස්ම ගන්න අමාරු වෙනවා වගේ දැනෙනකොට ටේහ්‍යන්ග් ඇස් ඇරියා.ටේහ්‍යන්ග් අවදි වෙනකොට ජන්කුක් ඉක්මනින් ටේහ්‍යන්ගෙන් ඉවත් වුනා.

ආහ්ම් ටේහ්‍යන්ග් sorry.

ආහ් ඒකට කමක් නෑ ජන්කුක්.

ටේහ්‍යන්ග් ජන්කුක් දෙස බලලා පැවසුවා.ජන්කුක් ඉකමනින් රථය පණගන්වා ඉදිරිය බලා ගමන් කලා.ටේහ්‍යන්ග් වීදුරුවෙන් ඉවත බලාගෙන සිටියා.බූසාන් වෙත පැමිනෙන විට දහවල් එක පමණ වී තිබුනා.ටේහ්‍යන්ග් රථයෙන් බැස වට පිටාව බැලුවා.

ජන්කුක් මේ තැන..

ඔයා මෙහෙ දන්නවද?

ජන්කුක් ඇස් දෙක ලොකු කරමින් ටේහ්‍යන්ගෙන් විමසුවා.

අහ්ම් ඔව්.මගෙ යාලුවෙක් කලින් මෙහෙ හිටියා.

ටේහ්‍යන්ග් සිහින් හඩින් පැවසුවා.

ආහ් එහෙමද?මං පොඩි කාලෙ හිටියෙ මේ අනාථ නිවාසෙ.ආහ්ම් එහෙනම් අපි ඇතුලට යන්ද ටේහ්‍යන්ග්

හරි ජන්කුක්.

ටේහ්‍යන්ග් ජන්කුක් පිටිපස අනාථ නිවාසය තුළට ගමන් කලා.ටේහ්‍යන්ග් ඇතුල් වූ විටම කුඩා ගෑනු ලමයෙක් ටේහ්‍යන්ග් ලගට දුවගෙන විත් ටේහ්‍යන්ගේ ඇගේ එල්ලුනා.

ඒන්ජල් ඔයාට මාව මතකද?

ටේහ්‍යන්ග් ඔහුගේ ඇගේ එල්ලි සිටින කුඩා ගෑනු දරුවට සිනාසි ඇයව වඩාගත්තා.මේ දෙස විමතියෙන් බලා සිටි ජන්කුක් දෙසට හැරුණ ටේහ්‍යන්ග් ඔහ්ට කතා කලා.

ආහ් මං දවස් තුනකට විතර කලින් මෙහෙට ආවා මගෙ යාලුවා එක්ක.ඒකයි.

ආහ් හරි.

ජන්කුක් සිනාසි ටෙහ්‍යන් සමග හුරතල් වන කුඩා දරුවා දෙසත් ටේහ්‍යන්ග් දෙසත් බලා සිටියා.

ඒන්ජල් එදා ඔයා මට ගෙනත් දුන්න සෙල්ලම් බඩුව මං මගේ මල්ලිට දුන්නා.

කුඩා දැරිය ටේහ්‍යන්ග් සමග කතා කරමින් සිටින විට ජන්කුක් ටේහ්‍යන්ගෙ අංග චලන පිලිබද හුගක් සැලකිලිමත් වුනා.ටේහ්‍යන් හිනැහෙන විට ඇත්තෙන්ම හුගක් ලස්සනයි.කුඩා ලමයා පැවසූ පරිදි ටේහ්‍යන්ග් ඒන්ජල් කෙනෙක් වගේ කියලා ජන්කුක්ට පිලිගන්න සිදු වුනා.🥀

༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎

@𝑸𝒖𝒆𝒆𝒏_𝑷𝒋𝒌𝒎_𝑱𝒊𝒏𝒏𝒊𝒆

𝐈 𝐚𝐦 𝐬𝐨𝐫𝐫𝐲|𝐯𝐢𝐦𝐢𝐧𝐤𝐨𝐨𝐤[𝑪𝒐𝒎𝒑𝒍𝒊𝒕𝒆𝒅✓]Where stories live. Discover now