Chapter 26🥀

273 63 1
                                    

Back to past🥀

Jungkook Pov...

ජෙනීගෙ බොඩි එක මරණ පරීක්ශනවලට අරන් ගියාට පස්සෙ මං ගෙදරට ආවෙ මගේ ඇගේ හැමතැනම ලේ නිසා.වොශ් එකක් දාගෙන වෙන ඇදුමක් චේන් කරගෙන මං ඇදේ හාන්සි වුනා.

අන්තිමේදී ජෙනීත් මාව දාලා ගියා.මගේ තනියට හිටපු එකම කෙනත් මාව දාලා ගියා.ඔයාලා බලනවා ඇති අච්චර ලොකු බොරුවක් කරපු කෙනෙක් වෙනුවෙන් මං තවත් අඩන්නෙ ඇයි කියලා.ඒත් එයා මගෙ නංගි.එයා ඒ බොරුව කලෙත් මං නිසානෙ.🥺🥺🙂මං කොහොමද මගෙ නංගිට වෛර කරන්නෙ.

මං ජෙනී ගැනයි ටේ හියුන් ගැනයි කල්පනා කර කර ඉන්නකොට දන්නෙම නැතුව මට නින්ද ගිහිල්ලා.මං ආයි ඇහැරුනේ phone එක රින්ස් යනවා ඇහිලා.කෝල් කරන්නෙ ඩොක්ටර් මින්.අනිවාර්‍යයෙන් මරණ පරීක්ෂන වාර්තාව ඇවිල්ලා ඇති.

මං කෝල් එක ආන්සර් කලා.මං හිතුවා හරි.🙂මං ඇදගෙන හිටපු ඇදුම පිටින්ම ගිහිල්ලා ජෙනීගෙ බොඩි එකයි එයාගෙ රිපෝට් හැම එකක්ම අරන් ආවා.

දවස් දෙකකට පස්සෙ ජෙනීගෙ ෆියුනරිල් එක කලා.වෙනදා වගේම ජින් හියුනුයි නම්ජුන් හියුනුයි ඒ වෙලාවෙත් මගෙ ලගින් හිටියා.ෆියුනරිල් එක වෙලාවෙවත් මං ඇඩුවේ නෑ.ඒක පිට කෙනෙක්ට සාමාන්‍ය දෙයක් විදිහට පේන්නෙ..මොකද මං jeon company ceo විදිහට ගොඩක් දරදඩු  චරිතයක්.ඇත්තම කතාව මට අඩන්න කදුලු නෑ.ටේ හියුන් ජෙනී කියන්නෙ මගේ ජීවිතේ ලගින්ම හිටපු දෙන්නෙක්.දැන් ඉතින් ඒ දෙන්නා නැතුව මට ජීවිතේ ඉස්සරහට යන්න වෙනවා.මොකද මං ටේ හියුන්ට පොරොන්දු වුනා හැමදාම සතුටින් ඉන්නවා කියලා.🙂

මාසයක් විතර යනකන් මං මං කම්පැනි එකේ වැඩවලට හිර වෙලා හිටියා.කම්පැනි එක ඇතුලදි මට වෙන දේවල් මතක් වෙන්නෙ නැති තරම්.ඒත් ගෙදර ගියාම ජෙනීගෙ කටහඩ එයාගෙ දග වැඩ ඒ හැමදෙයක්ම මතක් වෙනකොට ජීවිතෙත් එක්කම එපා වෙනවා.
.
.
.
.

ජන්කුක් දැන් ඔයාට මොකක් හරි වැඩක් තියෙනවද?

ජින් හියුන් මගේ ඔෆිස් රූම් එකට ඇවිල්ලා ඇහුවා.

වැඩක් තිබ්බත් දැන් හියුන් ඉදගෙනත් ඉවරයිනෙ.මොකක්ද කියන්න ආවේ හියුන්.

𝐈 𝐚𝐦 𝐬𝐨𝐫𝐫𝐲|𝐯𝐢𝐦𝐢𝐧𝐤𝐨𝐨𝐤[𝑪𝒐𝒎𝒑𝒍𝒊𝒕𝒆𝒅✓]Where stories live. Discover now