Ramyeon Theif

344 104 15
                                    

The cold breeze heard around me,
When the flowers blooming at the morning.
Your smile was cure to me,
When we meet together at the end of the sun rise.

The Bow....❤️

(Meaning : සීතල සුළඟ මාගේ කනට 
                  ඇසුනා ,
                  උදෑසන මල් පුබුදින විට.
                  ඔබගේ සිනහව මට ඔසුවක්    
                  වුවා,
                  ඉර බසින යාමයේ අප            
                  හමුවුණු                     
                  විට.

The Bow ....❤️)

ජන්කුක්ගේ ස්නායුවල වේගය මඳින් වැඩිවෙන්නාක් මෙන් දැනුණි.බල්ලෙක් බලලෙක් හෝ පළාතක නැති පෙදෙසක තමාගේ මේසය මත මෙවැනි කවියක් තැබුවේ කවුරුන්ද යන පැනය ඔහුගේ මනසේ ඇතිවිණි.

"ආ...ජන්කුක්"

ජන්කුක්ට තමාගේ පිටුපසින් කටහඬක් ඇසුණි.

"ජිමින්"

ජිමින් ජන්කුක් දෙසට පැමිණියේය.

"ආ මේ ෆෝන් එක ගන්න.අප්පා අරන් දුන්නේ.ඔයා දැන් ඉතිං අපේ වයසේ කොල්ලෙක්නේ.මේවා නැතුව බෑ.කලිං යාලුවන්ගේ එහෙම නම්බර්ස් එහෙම තියෙනවනම් ඔයාට කතා කරන්න පුලුවන්"

ජිමින් පැවසීය.

නමුත් තවමත් ජන්කුක් සිටියේ අර කොළයේ ලියා තිබූ දෙයෙහි කල්පනාවෙනි.

"ඔහ්..මොකක්ද ඔය කොළේ.ශා..වාව් ජන්කුක් ඔයාට කවි ලියන්නත් පුලුවන්ද?"

ජිමින් ජන්කුක්ගේ අත මිට මෙලවී ඇති කොළය උදුරාගත් ජිමින් එය කියවා බැලීය.

"ඔහ්..ලව් පොයම් එකක් .ඔයා කෙනෙක්ට කැමතියිද?"

"ඔහ්...අනේ නෑ ජිමිනා.මේක මේ ටේබල් එක උඩ තියලා තිබ්බා.මම දන්නේ නෑ කව්ද ලිව්වේ කියලා"

"හරි හරි ඉතිං කැමති නැත්නම් කියන්න එපා.මම මගේ නම්බර් එකත් ඕකේ සේව් කරලා ඇති.හදිස්සියක් වුනොත් ඉතිං කෝල් කරන්න"

ජිමින් පැවසීය.

"එහෙනම් අපි යමුද ගමනක්"

ජිමින් ඔහුගෙන් ඇසීය.

"කොහෙද?"

"ඕහ්...මෙහෙ බලන්න කොච්චර නම් තැන් තියෙනවද?ආ..."

"ඕකේ යමු"

ජන්කුක් පැවසීය.

"ඔහ්..යෙස්...අද අපිට පොඩි මිශන් එකක් තියේ"

Faded Melody ♡ [Completed]Where stories live. Discover now