Reason

334 93 11
                                    

5 years before ....


"ඔයාගේ improvement එක සුපිරියි ටේයෝන්.ඔයා මෙච්චර කාලෙකට අපි ඔයා ගැන හිතාගෙන හිටපු විදිය සම්පූර්ණයෙන්ම වෙනස් කළා.ඔයා අපේ අලුත් ගෲප් එකත් එක්ක නෙක්ස්ට් මන්ත් ඩෙබියු වෙනවා.යුව ස්ටේජ් නේම් ඊස් V.හොඳට ප්‍රැක්ටිස් කරන්න.ගුඩ් ලක්"
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"මොකක්ද ටේ කිව්වේ"

"මාව සිලෙක්ට් වුණා ජින් හියෝන්"

"වට් ද...ඔහ්..දෙවියනේ..ඔයා සුපිරියි ටේයොන්.මම හිතුවා ඔයා හොඳට වැඩේ කරයි කියලා.සුපිරියි කොල්ලෝ"

"ඒත් හියෝන්"

"ඇයි ඒත් කියන්නේ"

"අයිඩල් කෙනෙක් වෙන එක.මගේ අප්පා මාව එව්වේ මියුසික් ඉගෙනගන්න කියලා විතරයි.අයිඩල් කෙනෙක් කියන්නේ ප්‍රොෆෙශනල් කෙනෙක්.අප්පා මාව ආමි එකට ජොයින් කරගන්න ඉන්නේ.එයා කොහොමටවත් කැමති වෙන එකක් නෑ හියෝන්"

ටේයොන් හිස බිමට බරකර ගත්තේය.

"ඕහ්..ටේ.ඒක එච්චර හිතන්න එපා ළමයෝ.අප්පාට ඕවා අමතක වෙලා යයි.අනික ඔයා දිහා බලලා අප්පා ගොඩක් සතුටු වෙයි.හිතන්න එපා වැඩිය...ආ....එන්න අපි යමු  ඩ්‍රෝම් එකට"

ජින් ටේයොන්ගේ කර වටා අත දමා තම උරහිසට තද කරගත්තේය.

"දැන් කල්පනා කරන්න එපා.අපි යමු.අරගොල්ලෝ බලාගෙන ඇති.අපි ගිහින් dinner ලෑස්ති කරමු"

ජින් ටේයොන් සමඟ පිටව ගිය නමුත්,ඔහුගේ මනසේ ඔහුගේ අනාගතය පිළිබඳ ඇතිවූයේ පැහැදිළි ආකල්පයක් නම් නොවේ.

"Congratulations ටේ..!!අපි හිතුවා කොල්ලා හොඳට වැඩේ කරයි කියලා.ආ...නැද්ද හොබා"

යුන්ගි ටේයොන්ට සුබ පතමින් කීවේය.

Taehyung's POV

මෙම්බර්ස් ලා සේරම මට සුබ පැතුවා.අපේ ගෲප් එකේ හිටියේ මෙම්බර්ස් ලා හතරදෙනයි.ජින් හියොන් ලීඩර්,යුන්ගි හියොන්,හොබී හියොන් සහ මම .එතනින් මක්නේ මම.ඒක නිසාම මට ගොඩක් මහන්සි වෙන්න වුණා.මොකද මම හොඳටම දැනගෙන හිටියේ Music විතරයි.ඩාන්සින් ගැන මට කිසිම.අවබෝධයක් තිබුනේ නෑ.ඒත් හියොන්ලගේ උදව්වයි මගේ මහන්සියයි නිසා මම ඉක්මනටම ඉස්සරහට ආවා.

Faded Melody ♡ [Completed]Wo Geschichten leben. Entdecke jetzt