Chapter 1

293 20 13
                                    

මම ජෝන් ජන්කුක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම ජෝන් ජන්කුක්.(🐰 )අවුරුදු 13ක හැන්සම් කොල්ලෙක් 😎මටත් හ්‍යුන්ග් කෙනෙක් ඉන්නවා ඒත් මම වැඩිපුරම ආදරේ අපේ එහා ගෙදර හ්‍යුන්ග්ට.

(🐰 )අවුරුදු 13ක හැන්සම් කොල්ලෙක් 😎මටත් හ්‍යුන්ග් කෙනෙක් ඉන්නවා ඒත් මම වැඩිපුරම ආදරේ අපේ එහා ගෙදර හ්‍යුන්ග්ට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

👆මෙයා තමයි අපේ එහා ගෙදර හ්‍යුන්ග්. කොල්ලා හැන්ඩියා නම පාර්ක් ජිමින්.(🐥) ටිකක් කොටයි.🤣මන් ඒකෙන් තමයි කොල්ලට විහිලු කරන්නේ.😅 මෙයාගේ ලව් එක බූමි මාතාව කොහෙ ගියත් බදාගෙන උම්මා දෙනෝ ඒකට තැනක් නොතනක් නෑ.

මෙයා අපේ හ්‍යුන්ග්ට වැඩිය අවුරුද්දක් බාලයි මට වැඩිය අවුරුදු දෙකක් වැඩිමල්. එයා සෝල් වල high school එකකට යනවා.සති අන්තේ නිවාඩුවට විතරයි ගෙදර එන්නේ . මම නම් තාම බුසාන් වල . හ්‍යුන්ග් නැතුව මම ඉන්නේ පුදුම අමාරුවකින් . කොච්චර වලි ඇල්ලුවත් මට එයා නැතුව ඉන්නම බෑ 😐

අපේ අම්මයි හ්‍යුන්ග් ලයි අම්මයි හොද යාලුවෝ . තාත්තලත් එහෙමයි.

මට කිසිම දෙයක් තනියම කරන්න දෙන්නෑ ඒත් හ්‍යුන්ග් එක්ක ඕන දෙයක් කරන්න දෙනවා ( ඒ තරමටම අපේ ගෙදර මිනිස්සු මාව විශ්වාස කරනවා 😐)

( දැනට ඒ චරිත දෙක විතරයි ඉස්සරහට අනිත් ටික)

@ jungkook's home in morning

🐥 ඇන්ටී ......... ඇන්ටියෝ .............ආන්ටි කැටේ ඔබ කොහිද සත්තලන්

මේ ජිමිනා මේ බෙරි
හන් දෙන්නේ ජන්කුක් ගේ අම්මට.උදේ පාන්දර ( පාන්දර කිව්වට වෙලාව 10 ට විතර ඇති) ජන්කුක් ලයි ගෙදර ගිහින් .කොල්ලා නිවාඩුවට ගෙදර ඇවිත්. මේ පාර  යනකොට ජන්කුක් වත් එක්ක යන්න.එයත් දැන් high school යන්න ඉන්නේ . ජිමින් එක්ක එකම ඉස්කෝලෙට.අද ඉතිම් දෙන්න එක්ක shoping කරන්න යන්න.

Love U Forever  ( Completed )Where stories live. Discover now