Chapter 14

49 10 9
                                    

🐥 ඔම්මා bighit entertainment එකේ team එකක් තෝරන audition එකක් තීනවා idol ලා වෙන්න අපි දෙන්නා යන්නද

👸 අනේ මන්දා ලමයෝ

👩‍💼 ඔය දෙන්නා ඔහේ ඉන්නෙත් තනියමනේ

👸 ඒකනේ

🐥 අනේ අජුම්මා බය වෙන්න එපා.මන් කුකී ගැන බලගන්නම්

👩‍💼 කුකී ගැන නෙමෙයි නේ මන් කතා කරේ.

🐰 හරි හරි ඔම්මා අපි පරිස්සමෙන් ඉන්නම් අනේ හාද

👸 අනේ මන්දා කරන දෙයක් පරිස්සමෙන්

👩‍💼 ඔව් ඔව් ඒක හරි අනිත් එක තමයි දෙනනම ඉස්කොලේ වැඩ එහෙම පාඩු කර ගන්නෑ හරිද

🐥 ඕඕඕඕඕඕ කුමාවෝ ඔම්මා කුමාවෝ අජුම්මා...............................අලාවියෝ.......................

🐰 මාත් ආදලෙයි උයාලට

👩‍💼 හරි හරි මේ කුකී හ්‍යුන්ග් ට කරදර නොකර ඉන්න ඕන හරිද.

🐰 අම්මෝ මන් ඒම කලනවද මගේ මේ රත්තරන් හ්‍යුන්ග්ට.

👸 හරි හරි අපි තියනවා එහෙනම් දෙන්නම පරිස්සමෙන් .

🐰🐥 හරියෝ බායි........

Call ended

Jungkook pov

අම්මෝ සන්තෝසෙ . ඔම්මලත් කැමතී එහෙනම්.......................................

යේඒඒඒඒඒඒ

කියාගෙන මන් හ්‍යුන්ගේ බෙල්ලේ එල්ලුනා.

🐥 යා ගෑනියේ පලෑම් අහකට.යකෝ එක කොන්දයි මට තීන්නේ.

🐰 මේ හ්‍යුන්ග් ඒක නෙමෙයි අපි audition එකට ගිහින් මොක්ක්ද කරන්නේ

🐥 මොන  කරන්නද ඉතිම්

🐰 නෑ අපි මොනවද දන්නෑනේ කරන්න ඕන

🐥 මන් කොහොමද බන් ඒක දන්නේ.මන් හිතන්නේ  සින්දුවක් කියන්න හරි නැටුමක් නටන්න හරි තමයි ඇත්තේ

🐰 හ්ම්............. එතනත් ප්‍රශ්නයක් නේ අනේ

🐥 ඒ පාර මොකක්ද

🐰 හ්‍යුන්ග්ට නම් ප්‍රශ්නයක් නෑ ඔයාට හොදට ඩාන්සින් පුලුවන් නේ.ඒත් මට මුකුත් බෑනේ 😑

🐥 ඇයි උබට සින්දු කියන්න පුලුවන්නේ. අනික බන් ඕකේ හොයන්නේ idol ලට වගේ සින්දු කියන්න පුලුවන් අය නෙමෙයි නේ  idol ලා කරන්නනේ . පස්සෙ ප්‍රැක්ටිස් කරවයි.

Love U Forever  ( Completed )Where stories live. Discover now