Chapter 10

55 13 3
                                    

🤡 ආ ජිමින් මන් මේ ඔය දෙන්නට එන්න කිව්වේ........

🐰 අනේ සර් මගේ අතින් පිගාන බිදුනේ.හ්‍යුන්ග් ගෙ අතින් නෙමෙයි. අස් කරනවනම් මාව අස් කරන්න එයාවනම් එපා අනේ ප්ලීස් සර් 😣

ජන්කුක් වැදගෙන කියාගෙන කියාගෙන ගියා.

🤡 හම්මේ හෝව් හෝව් දැන් කව්ද කිව්වේ මන් මේ කතා කරේ ඔය දෙන්නව අස් කරන්න කියලා.

ජිකුක් ජෝඩුව මූනට මූන බලා ගත්තා .

🤡 ලමයි මේ අහන්නකෝ මන් මේ කතා කරේ වෙන දෙයක් කියන්න.ඇත්තටම ලමයු මට සමාවෙන්න ඕන.

🐥 ඒ මොකටද සර් අපෙන් සමාව ඉල්ලන්නේ.

🤡 මන් අද ඔය දෙන්නා චේන්ජින් රූම් එකේ ඉදන් කතා කරපු දේවල් අහන් හිටියා.
මේ අහන්නකො ලමයි . ඔයාලට පුලුවන්නේ idol ල වෙන්න.

🐥 idol ලා මේ අපි 😂

🤡 විහිලු නෙමෙයි ලමයෝ මන් මේ ඇත්තටම කිව්වේ.
bighit entertainment එකේ audition එකක් තීනවා ලබන සතියේ.මාත් පෝස්ටර් එකක දැක්කේ.ගිහින් බලන්න.

..........................................................................

🐰 හ්‍යුන්ග් මොකද හිතන්නේ සර් කිව්ව කතාව ගැන.

🐥 අනේ මන්දා බන්.

🐰 ඒත් එයා මොකටද එහෙම දෙයක් කිව්වේ.අපේ කතාව අහන් ඉදලා.

🐥 ඇයි බන් උබ අතන වැලලෙන්න හැදුවේ එයාවගේ ලොක්කෙක්ට මන් වගේ කෙනෙක් ගැලපෙන්නෑ කියලා . ඒ නිසා වෙන්නැති.

( මන්  මෙච්චර කාලයක් කතාව ලිව්වේ autor pov එකෙන් විතරනේ . දැන් මන් character pov එකෙනුත් කතාව දෙන්නම් හොදේ )

Jungkook pov
In night

හ්‍යුන්ග් නුත් නිදි.මට නින්ද යන්නෙත් නෑ .අනේ මන්දා ජන්කුකා උබට මේ මොකද උනේ.කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බැලුව කෙනෙක් නෙමෙයි නේ උබ.අද උබ කෙල්ලෙක් නිසා ඇඩුවා.

මන් මටම කියා ගත්තා.මේක මහ විහිලුවක් වගේනේ.

ඒත් මන් එයාට ආදරෙයි නේ.
ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ 😥

අද සර් කිව්වා වගේ  මට idol කෙනෙක් වෙන්න පුලුවන් උනොත්.................
ඔව් එහෙම උනොත් මට පුලුවන් වෙයි එයාගෙන්.......................

යා ජන්කුකා තමුන්ට තීන්නේ අදිමාන්‍ය වෙන මුකුත් නෙමෙයි .

නෑ එහෙම දෙයක් නෙමෙයි කිසිම කෙල්ලෙක් කැමති නෑ නේ නිකමෙක් තමන්ගේ bf වෙනවට

උබ නිකමෙක් නෙමෙයි නේ.කොච්චර හැකියා තීද උබට.අනික ඔය කොහෙවත් යන කෙල්ලො ගැන හිතන්නැතුව හිටාම්.උබ සෝල් ආවේ කෙල්ලෝ හොයන්නද ඉගෙන ගන්නද

ඒක ඇත්ත ඒත් මන් එයාට ආදරෙයි නේ

තමුසේ දන්නවද ආදරේ කියන්නේ මොකක්ද කියලවත්

මගේ ඇතුලෙන් දෙන්නෙක් වලියක් කියල මට හිතුනා.
මන් ඔලුවටත් එකක් ගහගෙන අනිත් පැත්ත හැරුනා

...........................................................................

Next day morning
Still jungkook pov

මන් දන්නෑ මට ඊයේ කොයි වෙලාවේ නින්ද ගියාද කියලා.
උදේ ඇහැරුනේ හ්‍යුන්ගේ සුමිහිරි කුන්චනාදේ ඇහිලා.

🐥 යා නැගිටපම් මිනිහෝ උබ ඊයේ කිව්වනේ දියුණු වෙන මිනිස්සු උදෙන් වැඩ කරනවා කියලා.
ආ බොල දැන්  7 යි වෙලාව නැගිටපම්

🐰 හ්ම්.........

කියාගෙන මන් නැගිට්ටා.ඉක්මනට මූන හෝදන් එන්න කියලා හ්‍යුන්ග් නුත් කාමරෙන් ගියා.

හ්‍යුන්ග් ඊයේ ගැන කියද්දි මට ආයිම කෙල්ලව මතක් උනා 😥

ඇයි අනේ මන් මේක ගැන මෙච්චර හිතන්නේ.
මන් මටම කියාගත්තා.

..........................................................................

අදත් කිසි වෙනසක් නැතුව ස්කූල් එක ඉවර උනා. වෙනසල් නෑ කිව්වට මන් අද දෙපාරක් විතර නිශූව දැක්කා

ආ කියන්න බැරි උනානේ මගේ කෙල්ලගේ නම නිශූ.මගේ කිව්වට මගේ සිහින කුමරිය 😑

ඇත්තටම මට එයාව හම්බ වෙයිද
හ්‍යුන්ග් කිව්වා වගේ එයාගේ අනිත් අයගේ වගේ ලොකු කම නැත්තම් එයා සමහර විට මට කැමති වෙයි.
නෑ ඒත් එයා වගේ කෙනෙක්....................
හරි එයා කැමති උනා කියමු ඒත් එයාලගේ අම්මලා තාත්තලා අනිවාරෙන් මට අකමැති වෙයි.මන් වගේ නිකමෙක්ට  එයාලගේ ලමයව දෙන්න.
( යකූ මේකා මේ ටිකට කසාදෙත් ප්ලෑන් කරලා නේ )

🐰 හ්‍යුන්ග් මේ...................

🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨

හායි

කියන්න දේවල් නැතෝ

මන් ගියා
හෙට එන්නම්
ටටා
බාය්

Stay safe

              To be continued

✍ lara

Love U Forever  ( Completed )Where stories live. Discover now