Chapter 6

51 14 4
                                    

🐥 ඇත්ත කියපම් හා දතෝ තෝ මොකක්ද ඒ කෙල්ල දිහා බලම් කරේ.

🐰 නෑ නෑ අලේ මුකුත් නෑ .

ජන්කුක් නොකියපු නිසා ජිමිනුත් බල කරන්න ගියේ නෑ . මොකද ජිමින් දන්නවා ඕක ජන්කුක් අනිවරෙන් ඒක කියනවා කියලා.

දෙන්නට් එක්ක ග්‍රවුන්ඩ් එකට ගියා.
ජන්කුක්ලයි මැච් එකෙනුත් ජන්කුක් දිනුවා.

...........................................................................

එදා වැඩ තිබුනෙත් නැති නිසා දෙන්නත් එක්කම මැච් එක ඉවර වෙලා සහතිකත් අරගෙනම බෝඩිමට ගියා.
ගිහින් දෙන්නත් එක්කම නාලා ( එකට නෙමෙයි ) කාලාබීලා නිදාගන්න ඇදට ගියා.
ජන්කුක් මුලින් කාමරේට ගියා.ජිමින් දොරත් ලොක් කරලා කාමරේට යනකොට ජන්කුක් සිවිලිම දිහා බලාගෙන ඉදන් කල්පනා කරනවා.
කිසිම වෙලාවක කට කියවන එක නවත්තන්නැති ජන්කුක් අද සිවිලිම දිහා බලාගෙන කල්පනා කරනවා.
කොහොමත් ජන්කුක් අද මුලු දවසම කල්පනා කරා කියලා ජිමිනට මතක් උනා.

🐥 ජන්කුකා මොනාද උබ ඔච්චරටම කල්පනා කරන්නේ

ජිමින් කියපු ඒවා ජන්කුක්ට ඇහුනේ නෑ.මොකද කුක්කගේ මනෝපාර එච්චරටම සැර එකක් උනා.
ඊලගට ජිමිනා ගිහින් ජන්කුක්ට කොට්ටෙන් ගැහුවා එතකොට තමයි ජන්කුක් පියවි සිහියට ආවේ.

🐰 ආ.......හ්‍යුන්ග් මොකෝ ගහන්නේ.

🐥 මොනාද බන් ඔච්චර කල්පනා කරන්නේ.

🐰 නෑ මුකුත් නෑ.

🐥 යකෝ උබට අමු කැවිලද අමුවෙන් කැවිලද.ඇත්ත කියාම් වල් හාවා තෝ තාම කල්පනා කරන්නේ අර කෙල්ල ගැන නේ🧐🤬😡😤😠🤐

🐰 මන් දන්නෑ හියුන්ග් මට අමු කැවිලද අමුවෙන් කැවිලද කියලා.ඒත් ඔයා කියපු එක හරි.ම්න් කල්පනා කරේ  අර කෙල්ල ගැන තමයි.මන් දන්නෑ හ්‍යුන්ග් මට ඒ කෙල්ල ගැන මොනවද හිතෙනවා.

🐥 ඈ ............ඒ කිව්වේ.

🐰 මන් දන්නෑ බම්

🐥 දැන් තොගේ හිත ගැන තෝ දන්නැතුව මමද දන්නේ.

🐰 හරි හරි ඒත් මන්දා හ්‍යුන්ග් ම...............න් හිතන්නේ............මන්............ ඒ කෙල්ලට කැමතියි.

🐥 අඩේ අෆ්ෆා ඇයි මල්සරා මට මෙහෙම කරන්නේ මන් මේකට වැඩිය අවුරුදු දෙකක් වැඩිමල් ඔයාට උට කලින් මට විදින්න තිබ්බා.

🐰 මොනාද

🐥 ඊතලේ

🐰 තේරෙන්න කියාම්කෝ

🐥 මේකයි මයේ අම්මා.රත්තරනේ මල්සරා කියලා කෙනෙක් ඉන්නවා මයේ මැනික සමහර විට දන්නැතුවැති.අන්න ඒ.... මල්සරා අන්කල්...........උබට විදලා යකෝ.

ජිමින් මුල් ටික හරි ආදරෙන් කියලා අන්තිම ටික හයියෙන් තරහින් කිව්වා.

🐰 හරි හරි බන් ඕකට ඔච්චරටම තරහ ගන්න ඕන්නෑනේ.
ඒ හ්‍යුන්ග් ඒක නෙමෙයි මට පොඩි සප් එකක් දියන් හොදේ.ඒකිව දාගන්න.

🐥 අඩෝ අනිවා 🤜🤛 ඒත් ඊට කලිම් බන් ඒකි ගැන ටිකක් හොයලා බලාම් හොදේ.

🐰 හ්ම්..........හ්ම්............

ඔහොම කියව කියව ඉදලා  ජිමිනටනම් නින්ද ගියා.ඒත් ඔය රූම් එකේ හිටපු එක්කෙනෙක්ටනම් නින්ද ගියේ නෑ.
ඕඕඕ ඔයාලා හිතුවා හරි ඒ ජන්කුක් තමයි.
එයා කල්පනා කර කර හිටියේ අර කෙල්ල ගැන . එයා මැච් එක ගහපු විදිය.ඊලගට බෙන්ච් එකේ වාඩිවෙලා හිටිය විදිය.යාලුවත් එක්ක හිනා වෙච්ච විදිය.

ඔහොම ඉන්නකොට එයාවත් නිදි දෙව්දුව වැලද ගත්තා.

🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨

හායි............

කොහොමද

චැපිය ගොඩාආආආආආආආආආආආආආආආආආආආආආආආආආඅරියක් දිගයි නේ 😉🤣

මන් කලින් චැපියේ කිව්වනේ කම්මැලි කම කලාවක්නම් ඒකේ පිකාසෝ මම කියලා 😎

හරියෝ එහෙනම් මන් ගියා

බායි

Stay safe

To be continued

✍ lara

Love U Forever  ( Completed )Where stories live. Discover now