Chapter 5

73 13 9
                                    

නිශූලා ගෝල් එක ශූට් කරන්න හදනකොටම...........................

හදනකොටම නෙමෙයි එයාලා ගෝල් එක ශූට් කරලා ඉවර වෙනකොටම අම්පයර් විසිල් කරා.(2ට 2යි) මැච් එක ඩ්‍රෝ ඒ නිසා එයාලට තව වටයක් සෙල්ලම් කරන්න උනා. ඒකෙන් අනිත් ටීම් එකට එක ලකුනක්වත් ගන්න බැරි උනා.නිශූලා ගෝල් දෙකක් ශූට් කරා 2ට 4 යි නිශූලා දිනුම් . එයාලව ස්කූල් එකට යැව්වා.( නිශූලගේ ටීම එක විතරය් හරිද.අක්කලා ටික නැවතුනා කොල්ලොන්ට චියර් කරන්න 😉)

ඊලගට ෆුට්බෝල් මැච් එක.

ෆුට්බෝල් වලත් මුලුන්ම තිබ්බේ ජිමින්ලයි මැච් එක.කොහොම හරි 3 ට 2 ක් වෙන්න ජිමින්ලා මැච් එක දින්නා.

After match
Jimin  pov

දින්න එකේ සතුට සමරලා එතනින් එලියට ආවා.( කෝට් එකෙන්)එයා හෙව්වේ ජන්කුක් ව මොකද ජන්කුක් ජිමින් දිනනකම් ඉදලා එතනින්

🐥 යාආආඅ මේ කුක්කා කොහෙද ගියේ . අද අල්ලගන්නම්කෝ උබව . නිකමට සුබ පතන්න තිබ්බනේ.

ජිමිනා තනියම ජන්කුක්ට දෙහි කප කප චේන්ජින් රූම් පැත්තට ගියා .එතනත් නෑ.

🐥 මේ යකා මෙහෙත් නෑ . ඕන රෙද්දක් . මට බෑ ඕකව හොයන්න.මට මහන්සියි .😒

ජිමින් ආයිම ගියා ග්‍රවුන්ඩ් එකට.

..........................................................................

තා මැච් එකකින් පස්සේ ඔන්න දැන් තීන්නේ ජන්කුක්ලයි මැච් එක.
ඒත් තාම ජන්කුක් නෑ .

👲 under 14 team එකේ අය එන්න.

කෝච් ජන්කුක්ලයි ටීම් එකේ කට්ටියට එන්න කියනවා.ජිමින්ලත් එතෙන්ට ගියා.ඒත් තාම ජන්කුක් නෑ .

👲 කෝ ජන්කුක්............ජිමින් කෝ එයා.

🐥 එයා මිසින් සර්.

( ලමයි ජිමිනා ජන්කුක් ව හොයන්න ගිහින් ටික වෙලාවයි හරිද)

ජිමින් ආතල් එකටත් කිව්වා.

👲 මිසින්.දැන් උබට මම අමුතුවෙන් කියන්න ඕන්නෑනේ ඊලග මැච් එක කාගෙද කියලා.මොන දීපන්කරේක හරි ගිහිම් හොයන් වරෙන්.

සර් ට තද උනා.

🐥 ඒත් සර්.

👲 එක පාරක් කිව්වනේ.පලයන් ගිහින් හොයන් වරෙන්.විනාඩි 5යි දෙන්නේ.

Love U Forever  ( Completed )Where stories live. Discover now