Chapter 11

49 12 0
                                    

Jimin pov

🐰 මේ හ්‍යුන්ග් අපි අර audition එකට ගිහින් බලමුද.අනේ හානේ.... හානේ... හානේ.... හා හොදේ

🐥 නවත්තපන් මිනිහෝ ඕක මොන මගුලක්ද.උබට ඕන්නම් පල මට බෑ .

🐰 අලේ හ්‍යුන්ග් කුකී පව් නේ.

පුදුම කරදරයක් මේකාගෙන් තීන්නේ.
ඒත් මටත් දුක හිතුනා අර කාර් එක දැක වෙලාවේ කොල්ලා අප්සට් ගියපු විදියට

යකූ මේ මිනිහා නම් හරි කපටියි මේකා හොදටම දන්නවා ඔය බැල්ම දාපුවම මන් කිසිම දෙයක් නොකර ඉන්නෑ කියලා.

මට හිතින් එක පාර හිනාවකුයි තරහවකුයි හැගීම් දෙකක් ආවා.
මන් එලියට දුන්නේ ඒ හැගීම් දෙකම නෙමෙයි .

🐥 කුකී මේ අහපන් බන් අපිට මේක තනියම ගන්න පුලුවන් තීරණයක් නෙමෙයි නේ.

🐰  ඉතිම් අපි ඔම්මලගෙන් අහමු...........ඒත් හ්‍යුන්ග් එයාලා මේකට අකමැති උනොත් 😥

🐥 ඒක තමයි බන් මන් මෙච්චර වෙලා කිව්වේ.

🐰අපි කොහොම හරි කැමැති කරව ගමු.සමහර විට අපි වල්ඩ් ෆේමස් වෙයි.කොහොමද නේ එහෙම උනොත්.ඔම්මලා අකමැති වෙනේකන් නෑනේ එයාලගේ ලමයි අයිඩල්ලා වෙනවට

🐥 අඩෝ උබ හිතපු දුර.හ්ම්..හ්ම්... දැන් ස්කූල් යමන් ඇරිලා එන ගමන් කෝල් එකක් දාමු.

🐰 හ්ම්........යම්..........

මේකා ඒක කිව්වේ ටිකක් අමුතු විදියටනේ

🐥 මොකො මොකෝ

🐰 ඇයි

🐥 නෑ උබ නිකන් ඒක කිව්වේ ටිකක් අමුතු විදියටනේ

🐰 නෑ මුකුත් නෑ 😀

🐥 හරි හරි කොම්ලෝ ඔහොම යමන්කෝ හොදේ 😏

🐰 🙂🙂

...........................................................................................................................

@ school
Nishu  pov

මටනම් සමහර වෙලාවට එපාත් වෙනවා මේක.
උදේට නැගිටිනවා.ඉස්කෝලේ එනවා. ආයිම ගෙදර යනවා.නිදාගන්නවා කනවා බොනවා.😑

ඔප්පත් නෑ එයාවත් හිටියනම් කොහේ හරි යන්නවත් තිබ්බා.

අද කියලත් ලොකු වෙනසක් නෑ. අදත් උදෙන්ම මන් නැගිට්ටා.උදෙන් කිව්වට උදෙන්මත් නෙමෙයි හී...... ඒත් මන් නැගිට්ටනේ කොහොම හරි.

..........................................................................

ඕමෝ මේ පීරියඩ් එකේ ටීචත් නෑ . එහා පන්තියෙත් නැද්ද කොහෙද . ඒතරම්ම එතන සද්දේ. පන්ති දෙකේම ලමයින්ගේ සද්ද එකතු වෙලා එතන එකම කාලගෝට්ටියයි.
ශා මරේ මරු
යන් කොහේහරි

මන් මටම කියාගෙන නැගිටලා ආවා. ඇවිත් මගේ සුපුරුදු වාස බූමියට ගියා.

ඔව් ඔව් ඔයාලා හිතුවා හරි අර ඉස්කොලේ පාක් එකේ බෙන්ච් එකට.

ටිකක් වෙලා එතන ඉදියා.අනේ හරිම නිදහස් එතනනම් . දිස් ඉස් මයි ෆේවරිට් ප්ලේස් ❤️‍ ඉස්කෝලේ විතරයි හරිද නැත්තම් මන් යන්න කැමති ගගොඩක් තැන් තීනවා.

නම්සන්....හන් පාක්......තව අරකයි මේකයි හැම එකක්ම.

ටිකක් වෙලා එතෙන්ටම වෙලා ඉදලා මන් ගියා ලයිබ්‍රි එකට.පොතක් කියවන්න

..........................................................................................................................

Jungkook pov

ගොඩඅඅඅඅඅඅ වෙලාවකට පස්සේ  අම්මෝ රිලීෆ් එකක්.

යමන් කොල්ලෝ වට වන්දනාවක් දාලා එන්න.සමහර විට හ්‍යුන්ග්ටත් රිලීෆ් ද දන්නෑනේ.

මන් එලියට එනකොටම.....................................................

❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

හායීඊඊඊඊඊඊඊ

මේ මන් හෙට එනවා කියපු එක දවසකවත් හෙට එන්න බැරි උනා නේද. 😀

ඒ නිසා මන් අද හෙට එනවා කියන්නෑ.
ඕම කිව්වම මරන තර්ජනත් වැඩියි.
හැමෝම එවන්නේ පිහි කඩුවල ඉමොජි විතරයි.
හුම්..........😑

මන් ගියෝ
බායි ටටා

Stay safe

               To be continued

✍ lara

Love U Forever  ( Completed )Where stories live. Discover now