Chapter 2

104 17 7
                                    


Next day morning

@ Nishu ' s (🌹) room
( අලුත් චරිතයක්)

👩 ( Nishu ' s grandma)
නිශූ මැණික නැගිටින්නකෝ.

🌹 අනේ හැල්මොනි තව විනාඩි 5 ක් දෙන්න ප්ලීස් .

👩 දැන් මන් විනාඩි 5 ඒවා කීයක් දුන්නද ඔයාට ඉක්මනට නැගිටින්න දරුවෝ ස්කූල් යන්න පරක්කු වෙනවා.

🌹 හරි හරි 😣😑

නිශූ නැගිට්ටා.

👩 මන් පහලට යනවා ඉක්මනට ලෑස්ති වෙලා එන්න breakfast එකට .

කියාගෙන හැල්මොනි කාමරෙන් එලියට ගියා.
නිශුත් ටක්ගාලා නැගිටලා ඇදුමක් ඇදන් එලියට ගිහින් breakfast එකත් අරගෙන හැල්මොනිටයි හැල් ආබුජිටයි යනවා කියලා ස්කූල් යන්න පිටත් උනා.

Lee Nishu

අවුරුද්දු 13 ක පොඩි කෙල්ලෙක් .

(👆 අවුරුදු 13ක පෙනුමක් නම් නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(👆 අවුරුදු 13ක පෙනුමක් නම් නෑ .වෙන එකක් හොයා ගන්න තිබ්බේ නෑ ඒකයි)

Lee company එකේ Owner ගෙ එකම දුව.අයියා කෙනෙක් ඉන්නවා.මෙයා ඉන්නේ මෙයාගේ හැල්මොනිලත් එක්ක.මෙයාගේ ඔම්මා නෑ.මෙයාට අවුරුදු 3 දිම නැතිවෙලා.

( තව විස්තර පසුවට )

@ School

නිශූ ස්කූල් එකට ගියා. මෙයාට යාලුවෝ කවුරුත් නෑ . නෑ කියන්නේ එහෙම විශේෂයෙන් ආශ්‍රරේ කරන යාලුවො නෑ . හැමෝම එක්ක හොදින් ඉන්න චරිතයක්.

වෙනදා වගේ කිසි වෙනසක් නෑ  නිශූ අදත් ක්ලාස් එකට ගිහින් පොත් ටික තියලා ඇවිදින්න ගියා.මෙයා හැමදාම යනවා ස්කූල් පාර්ක් එකේ බෙන්ච් එකකට.අදත් ගිහන් ටිකක් වාඩිවෙලා ඉදලා ආයිම පන්තියට ගියා.

.............................................................................................................................

අද දෙන්නත් එක්ක උදේ 5 ට නැගිටලා සෝල් ආවා. 6.30 විතර වෙනකොට දෙන්නට හොස්ටල් එකට එන්න පුලුවන් උනා. ( ජිමින් ගේ හොස්ටල්) ජන්කුක්ගේ බෑග් ටිකත් තියලා දෙන්නා ස්කූල් එන්න පිටත් උනා.

Love U Forever  ( Completed )Where stories live. Discover now