Chapter 13

49 11 3
                                    

මාත් නැගිටලා එයාට අහුනොවෙන්න එයාගේ පස්සෙන් ගියා.

එයා පොත් රැක් එකක පොත් ගන්නකොට මන් ඒකේ අනිත් පැත්තෙන් ගිහින් එයා පොත තෝරපු තැනින්ම එහාපැත්තෙන් මාත් පොතක් තෝරන්න පටන් ගත්තා.
ඇත්තටම කිව්වොත් මන් ඉතිම් පොතක් තේරුවේ නෑ . 🙂😀
එයාගේ මූන තිබ්බේ පොත් රැක් එකේ තුන් වෙනි තට්ටුවට විතර.
මන් ඉතින් පොත් රැක් එකේ හතරවෙනි තට්ටුවයි තුන්වෙනි තට්ටුවේ තිබ්බ පොතුයි අතරෙන් පේන එයාගේ ඇස් දිහා ටිකක් වෙලා බලන් හිටියා...........................................................

ඒත් එක්කම බෙල් කරා.
කෙල්ල තෝරපු පොත් ටිකත් අරන් එයාගේ ක්ලාස් එකට ගියා.
මාත් එයාගේ පස්සෙන් ගිහින් අපේ ක්ලාස් එකට ගියා.

.............................................................................................................................

Jimin pov

දවසම වැඩ කරලා ඉන්ටවල් එකෙන් පස්සෙ එක පීරියඩ් එකක් රිලීෆ් ආවා.
හම්මේ පට්ට සන්තෝසයක්.
මන් යාලුවො සෙට් එකත් එක්ක එලියට ආවා.
එයාලට cafeteria එකට යන්න කියලා මන් ගියා කුකීගේ ක්ලාස් එක පැත්තට .
මොකද ඕකට එහෙමට කියලා යාලුවො නෑ .

මන් යනකොට මෙන්න මේකා එලියට යනවා.
කවදාවත් නැතුව.
මාත් ඉතිම් අවුරුදු 20ක CID පලපුරුද්දෙන් ගියා හොරෙන් මුගේ හොර අල්ලන්න. 😎

ටික දුරක් ගිහින් කොල්ලා නැවතුනේ ස්කූල් එකේ පාක් එකේ තිබ්බ ගහක් පිටිපස්සෙ.
එහෙම ඉදලා හොරෙන් එබෙනවා.

මට පස්සේ මතක් උනේ.එදා මැච් එක දවසෙත් මේකා මෙතනම ඉදන් ඔය විදියටම බලන් හිටියා.

මන් හිතුවා හරි බලනකොට අර කෙල්ල අදත් එදා වගේම බෙන්ච් එකේ වාඩිවෙලා ඉන්නවා.
අනේ මගේ පුතේ උබ මේ කවදාවත් නැතුව එලියට ආවේ කෙල්ලෙක් බලන්න නේ.සිකේ උබට ගිය කල.
මන් කුකියා දිහා බලාගෙන හිතුවා.

ඔහොම ඉන්නකොට මෙන්න මේකා යනවා.කොහෙද ඉතිම් වෙන කොහෙවත් නෙවෙයි අර කෙල්ලගේ පස්සෙන්.
මට දැන්නම් හිතෙනවා මේකා සිරාවටම තමයි ලව් කරන්නේ කියලා.

මත් ඉතිම් පස්සෙන් ගියා.
දෙන්නා ගියේ ලයිබ්‍රි එක පැත්තට. දෙන්නා කිව්වට කෙල්ල තමයි ගියේ. අපේ එකා ඉතිම් අර මස් කට්ටට ඇදෙන බල්ලෙක් වගේ කෙල්ල පස්සෙන් යනවා( 😂😂)

Love U Forever  ( Completed )Where stories live. Discover now