Chapter 9

48 13 2
                                    

🐰 හ්‍යුන්ග් මන් ඊයේ කිව්වේ ඒ කෙල්ල ගැන 😥

🐥 ඈ එතකොට ඊයේ අර බෙන්ච් එකේ වාඩි වෙලා හිටියේ ඒ කෙල්ලද

🐰 හ්ම්.........😑😥

🐥 ආව් කොහොමද අපේ කොල්ලා තටමලා තටමලා අල්ල ගත්ත අත්ත

🐰 ඒත් හ්‍යුන්ග් 😥

🐥 මොකෝ බන් උබ අඩන්න වගේ.

🐰 හ්‍යුන්ග් එයත් එක්ක බලනකොට මන් කව්ද හ්‍යුන්ග්
මන් දැක්ක වෙලාවේ ඉදලා ඒ කෙල්ලට කැමතියි

🐥 උබ ඔහොම උබවම පහලට දාලා කතා කරන්න එපා බන්. අනික තාම උබට කෙල්ල ගැන ආදරයක් ඇතිඋනේ නෑ නේ.

🐰 හ්ම්..............

ජන්කුක් එහෙම කිව්වට දැනටමත් ඒ කෙල්ල ජන්කුක්ගේ හිත අරන් ගිහින් ඉවරයි.

..........................................................................

දෙන්නා ස්කූල් ඉවර වෙලා කඩේ වැඩට ගියා.
ජන්කුක් උදේ ඉදන්ම එච්චර හිත හොදින් නෙමෙයි නේ හිටියේ.
අද කඩේ පිගන් වගයක් හෝදනකොට පිගානක් කුඩු උනා.

ඩෝන්................
( පිගාන කුඩු උන සද්දේ )

🐥 ඔහ් අයියෝ මොනාද බන් මේ කරන්නේ.

🐰 අනේ හ්‍යුන්ග් මන්........මන්..........වෙන සිහියකින් හිටියේ 😣😥

ජන්කුක් අඩන්න ඔන්න මෙන්න.
එතකොටම එයාලගේ කඩේ අයිතිකාරයා( 🤡 ) එතෙන්ට ආවා.

🤡 මොකද මොකද මේ

කියාගෙන අයිතිකාරයා කුස්සියට ආවා.
ජිකුක් දෙන්නම අංශක 90 ටම නැව්නා

🐥 අනේ සමාවෙන්න සර්.මගේ අතින්....... මේ........ පිගාන....... කුඩු උනා.......

🐰 හ්‍යුන්ග්

🐥 කටවහන් හිටපන් 😡

ජිමින් ජන්කුක්ගේ කනට කිව්වා.
ජිමින් ජන්කුක් වෙනුවෙන් ඒ වැරැද්ද බාරගත්තා.
මොකද ජිමින් ඒ තරමටම ජන්කුක්ට ආදරේ කලා.( සහෝදර ප්‍රේමයක් පමනි.වෙන දේවල් සිතූ අහින්සක පාටක ජනතාව වෙනුවෙන් මිලිතත්පර අරික්කාලක නිශ්ශබ්දතාවක් 🤣)

🤡 ඕක අස් කරලා පොඩ්ඩක් අරපැත්තට එන්නකෝ.

🐥🐰 හරි සර්

දෙන්නා ආයිම අංශක 90ටම නැවිලා ආචාර කරලා කැඩුනු පිගාන අයින් කරන්න ගත්තා.

🐰 අනේ හ්‍යුන්ග් මට සමාවෙන්න . මන් නිසා ඔයාටත් මේකෙන් අස්වෙන්න උනොත් අනේ සමාවෙන්න 😥😥😥😥😥😥😥😥

ජන්කුක් අඩන්න ගත්තා.

🐥 ඒ පිස්සුද යකෝ තොට මොකද මේ අඩන්නේ.

ජිමින් ජන්කුක්ව තුරුල් කරගෙන ජන්කුක්ගේ පිට අත්ගෑවා .
ජිමින්ටත් අප්සට්. ජන්කුක් අඩනවා දැක්කම.
ජන්කුක් අඩන්නේ පිගාන බිදුනු එකට වැඩිය හිතේ තීන දුකට කියලා ජිමින් දැනන් හිටියා.
මොකද අද දවසට මේ දෙවනි පාර.
කඩේට ඇවිත් චේන්ජ් කරන වෙලාවෙත් ජන්කුක් කෙල්ල ගැන කියලා ඇඩුවා.
ජන්කුක් හිතන්නෙම ඒ වගේ කෙල්ලෙකුට එයා වගේ මුකුත් නැති කොල්ලෙක් ගැලපෙන්නේ නෑ කියලා.
දැකලා එක දවස උනාට ජන්කුක් කෙල්ලට සිරාවටම ලව් කරා.

🐥 යමන් අර සර් එන්න කිව්වනේ.මූන හෝදන් වරෙන් මන් මේක අස් කරන්නම්

...........................................................................

දෙන්නත් එක්ක කඩේ අයිතිකාරයා ලගට ගියා.එයා හිටියේ එච්චර හොද මූඩ් එකකනම් නෙමෙයි

🐥 සර්.

සර් බැරෑරුම් විදියට කතා කරන්න පටන් ගත්තා .
ජිකුක් ජොඩුවගෙම බය තා ටිකක් වැඩි උනා සර් කතාව පටන් ගත්ත විදියෙන්.

🤡 ආ ජිමින් මන් මේ ඔය දෙන්නට එන්න කිව්වේ.......................................................................

🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨

මොකද උනේ.
ජිකුක්ව කඩෙන් පන්නයිද?
එහෙම උනොත් මොනව වෙයිද?
මොකද දෙන්නටම මෙතනින් හොද පඩියක් ලැබුනනේ.
මෙයාලව අස් කරොත් ඒක ජන්කුක්ට දරාගන්න බැරි වෙයි නේද.?
මොකද මේක උනේ එයාගේ අතින්නේ.

අලේ මන් දන්නෑ අලේ.
මෙව්වා දැවෙන ප්‍රශ්න.
මගේ සූටි මොලේ වෙහෙසන්න බෑ අයියූ.

ඔය ප්‍රශ්න වලට උත්තරත් ඔයාලම හොයාගන්නකෝ.

එහෙනම් මන් ගියා.

ටටා බයි

To be continued

✍ lara

Love U Forever  ( Completed )Where stories live. Discover now