Chapter 8

44 12 7
                                    

Next day morning
On the way to school

අද ජන්කුක් ටිකක් කලින් නැගිටලා .
වදේ හින්දම ජිමිනත් උදෙන්ම ස්කූල් ඇවිත් ( උදෙන්ම කිව්වට 7යි )

🐥 යා කුක්කා කියාම් මොකද අද උදේ පාන්දරම ස්කූල් ආවේ.

🐰 මේ උදේයෑ හ්‍යුන්ග් . දැන් 7යිනේ. ඔහොම කම්මැලි වෙන්නෙපා හ්‍යුන්ග් දියුනු වෙන මිනිස්සු උනාම ටිකක් උදෙන් වැඩ කරන්න ඕන.

🐥 අනේ මගෙ කට........ හැමදාම උදේ 7ට වතුර බෝතලයක් නාලා නැගිටින උබගෙම කටින්ද බන් ඔය ටික කිව්වේ.

🐰 හපූ හ්‍යුන්ග් කෑ ගහන්නෙපා කාට හරි ඇහෙයි

🐥🐰 😂😂😂😂

🐰 ඒ හ්‍යුන්ග් පන මන් ඔයාට ගොඩාආආආරියක් ආදරෙයිනේ.ඔයා තව සුදු...

🐥 අඩෝ පාන් නෑ බන්

🐰 ඒ මොකටෙයි පාන්

🐥 නෑ පාන් තිබ්බනම් උබේ ඔය බටර් ටික ගාන් කන්න තිබ්බා.🤣

🐰 😑😒😑😒😑😒

🐥 හරි හරි කියාම් දැන් මොකක්ද කියන්න හැදුවේ.

🐰 මේ අද උදේ වැඩ නෑනේ.මාත් එක්ක යන්කෝ අර කෙල්ල ගැන පොඩ්ඩක් හොයන්න.

🐥 හා හා යාමන් මටත් ආසයි  මගේ වෙන්න නෑනව බලන්න.ඊයෙත් බලන්න බැරි උනා.

🐰 මේ හ්‍යුන්ග් ඒකි මගේ පැනි පෙරන්න එහෙම හිතන්නවත් එපා.

🐥 උබ හිතුවද මගේ ඔලුවෙ අමාරුවක් කියලා.හාවිච්චියෙකුට පැනි පෙරන්න

🐰 හාවිච්චි කව්ද දැන් හාවිච්චි

🐥 යකෝ හාවෙක් කොටිච්චියෙක්ව  බදින්නෑනේ.හාවා බදින්නේ හාවිච්චියෙක්ව.
සරලයි සුගමයි.

දෙන්නත් එක්ක කතාවෙන් කතාව ස්කූල් එක ලගටම ආවා.
දෙන්නා ගේට් එක ලගට යනකොටම වගේ ඒ දෙන්නට ඉස්සර කරලා හොද නවීන පන්නයේ කාර් එකක් නැවැත්තුවා.
නවත්තලා කෙල්ලෙක් බැස්සා.
බැහැලා කෙල්ල ස්කූල් එකේ ඇතුලට ගියා.
කාර් එකයි කාර් එකෙන් බැහැපු කෙල්ලයි දැක්ක වෙල්වේ ඉදලා ජන්කුක් මුකුත්ම කිව්වේ නෑ.

🐥 මොකෝ උබට උනේ

🐰 මුකුත් නෑ

🐥 ඇත්ත කියාම්

🐰 හ්‍යුන්ග් දන්නවද ඒ කර් එකෙන් බැහැපු කෙල්ලව.

🐥 කව්ද බන් ඒකිව දන්නැත්තෙ . ඔය Lee company එකේ දැන් ceo ගේ එකම දුවනේ.

🐰  lee company එකේ ceo ගෙ දුව

🐥 හ්ම්............ ඒත් බන් අනිත් ඔය ලොකු ලොකු කම්පැනීස් වල අයිතිකාරයන්ගේ ලම්‍යි වගේ නෙමෙයි බන් ඒකිගෙ ලොකුකමක් නෑ.

🐰 ඒ බන් ඒ කියන්නේ එයාට් වෙන කවුරුත් නැද්ද.අයියලා අක්කලා කව්රුත්

🐥 නෑ මන් හිතන්නේ එයාට අයියා එනෙක් ඉන්නවා.එයා රටද කොහෙද
මේ ඒක නෙමෙයි උබට මොකටද එච්ව්හර විස්තර.අනික ඒ කෙල්ල කාර් එකෙන් බැස්ස වෙලාවේ ඉදම් උබ අප්සට් ගහලා.

🐰 හ්‍යුන්ග් මන් ඊයේ දැක්කෙ ඒ .........................

🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨
   
ජන්කුක් ඊයේ මොනවද දැක්කේ.

ඒක අනිත් එකෙන්.

කියන්න දේවල් නෑ අලේ.

ඒ උනාට මට ඊයේ ඉදලා මරන තර්ජන .😣😥
හරි ඉතිම් මන් කතාව ඊයේ දෙනව කිව්වට දෙන්න මට ටයිප් කරගන්න බැරි උනා. හුම්..........😑

ඒ වෙනුවෙන් පුලුවන් උනොත් පුලුවන් උනොත් විතරක් අදම අනිත් චැපියත් දෙන්නම්😎

මන් හොදයි නේ 😀

ඔය නිකන් තීන තරුව ටච් කරලා කමෙන්ට් කෑල්ලකුත් කොටාගෙන යන්න හොදේ.

එහෙනම් මන් ගියා.

බායි
ටටා

            To be continued

✍ lara


Love U Forever  ( Completed )Where stories live. Discover now