Chapter 20

49 11 7
                                    


මන් පිටිපස්ස හැරෙනකොට තමයි මට තරු පෙනුනේ.
එතන හිටියේ වෙන කවුරුත් නෙමෙයි නිශූගේ ඔප්පා මගේ වෙන්ඩ හ්‍යුන්ග් ( හපෝ ජන්කුකා මේ වෙලවේ මොනාද ඔය හිතන්නේ.😑)
මන් එයාව දන්නෙත් ගූගල් එකේ තිබ්බ ෆොටෝ දැකලා ඒත් ඒ ෆොටෝ වලට වැඩිය එයා ලස්සනයි .
මන් කතා කරන්න කලින් හ්‍යුන්ග් කතා කරා.

🐋 පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද

මන් හා කියන්න ඔලුව වැනුවා.

🐋 ඔයාට පරක්කු නැත්තම් අර කඩේට  ගිහින් කොෆි එකක් බොන ගමන් කතා කරමුද

මන් ඒකටත් ඔලුව වැනුවා.ඊට පස්සේ හ්‍යුන්ග් මට ඉස්සරහින් කොෆි ශොප් එකට ගියා. මටත් ඉතිම් ඔලුව වනනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේ නෑනේ.

In coffee shop

🐋 ඔයා මොනාද බොන්නේ.බනානා මිල්ක් ද.

ඈ යකෝ මොකක්ද මේ වෙන්නේ හ්‍යුන්ග් ආමි බෝයි කෙනෙක්ද . ඒත් කොහොමද මෙයා මාව අදුර ගත්තේ මන් වෙස් වලාගෙනනේ ඉන්නේ.

🐋 ඔයා ඔය කල්පනා කරන්නේ මන් මේ දේවල් දැන ගත්තේ කොහොමද කියලානේ 😂 ඒ ඔක්කොටම මන් උත්තර දෙන්නම්.කියන්නකෝ බලන්න බනානා මිල්ක්ශේක්ද බොන්නේ කියලා.

මටත් ඉතිම් කෙහෙල් කිරි තීනම් වෙන මුකුත් ඕන නෑනේ.මන් ඒකටත් ඔලුව වැනුවා.

🐋 😂😂😂

මන් රත් වෙලා ඉන්නවා මෙයා මෙතන සිරික්කිය දානවා.ගෝඩ් ඇයි ඔයා මටම මෙහෙම කරන්නේ

🐋 මට හිතෙන්නේ මගේ වෙන්ඩ මස්සිනා ඔලු බක්කෙක්ද කොහෙද.අහන අහන හැම එකකටම ඔලුව වනනවනේ.

ඈ යකෝ මොකක්ද ඒ කියපු කුනුහර්පේ.වෙන වෙලාවකනම් මන් ඔය වචනේ ඇහුවනම හ්‍යුන්ග් බදාගෙන උම්මා එකක් දෙයි මොකද මන් ඕක අහන්න අවුරුදු තුනක් තිස්සේ බලන් ඉන්නවනේ. ඒත් දැන් මට මොකක්ද වගේ උනා.

🐋 ඇයි ඔච්චර කල්පනා කරන්නේ මන් කිව්වේ බොරු නෙමෙයිනේ  ඔයා දැන් අවුරුදු තුනක් තිස්සේ අපෙ නන්ගිගේ පස්සෙන් එනෝනේ 😌

🐰 😐😐😐😐

කුමක් කියම්ද වෙන වෙලාවට හිතලවත් නවත්තන්න බැරි මගේ කට අද නැවතිලානේ.

Love U Forever  ( Completed )Where stories live. Discover now