Chapter 18

62 11 4
                                    

බෙට්ටිලා දෙන්නා තාහ උනා.😑😒
මරන තර්ජනත් වැඩියි.💔
ඒ නිසා ආයිම කතාව ලියන්න හිතුවා.

ටික වෙලාවකින් චෙයාමන්ගේ සෙකට්‍රි මගේ නම නම කිව්වා.

ජෝන් ජන්කුක්

🐥  ඕල් ද බෙස්ට් . පලයන් උබට පුලුවන් .

🐰 😶😶😶😶

මම ඇතුලට ගියා.ඒක මුකුත්ම නැති රූම් එකක් නිකන් ප්‍රැක්ටිස් රූම් එකක් වගේ.හ්‍යුන්ග් කිව්වා වගේ එතන චෙයාමනුයි තා හය දෙනෙකුයි හිටියා.හැමෝම හොදයි වගේ.එලියෙදි තිබ්බ බය නම් ඇතුලට ආවම ටිකක් අඩු උනා.

චෙයාමන් : පුතා ගැන පොඩි විස්තරයක් කරලා ඉදිරිපත් කිරීම කරමුකෝ බලන්න.

අම්මෝ මන් හිතුවට වැඩිය මෙයා හොදයි වගේනේ.පුතා කියලත් කිව්වා.😌

🐰 මම ජෝන් ජන්කුක්.
අවුරුදු 13 යි. මගේ ගම බූසාන්

මන් මගේ ඉදිරිපත් කිරීම කරා.
ඊට පස්සෙ එලියට ආවා.

🐥 මොකෝ උනේ . එයාලා හොදයි නේ.මන් කිව්වනේ 😏

🐰 හ්ම්................

අපි කතා කරනකොට චෙයාමන්ගේ සෙකට්‍රි එලියට ආවා.

සෙකට්‍රි : Attention please.....ඔයාලට තව ටික වෙලවක් ඉන්නවෙයි රිසාල්ට් එක දැන ගන්න.ලොකු වෙලාවක් නෑ.කැමති කෙනෙකුට දැන් ගෙදර යන්න පුලුවන්.හැබැයි හෙට දවස ඇතුලත ඇවිත් බලන්න ඕන තමන්ගේ නම තීද කියලා.


🐰 මොකෝ කරන්නේ.

🐥 ඉමු නේ.එතකොට හෙට උදෙන්ම වැඩට යන්න පුලුවන්නේ.

🐰 හ්ම්...........

🐥 මන් නන් අන්තර්ජාලේ පැත්තට රව්මක් දාන්න යනවා.

කියලා හ්‍යුන්ග් ෆෝන් එක අතට ගත්තා.මාත් ඉතිම් කරේ ඒකම තමයි.ඒත් මන් අන්තර්ජාලේ පැත්තෙ නෙමෙයි ෆෝන් එකේ ගැලරිය පැත්තේ ගියේ.වෙන මොනවටවත් නෙමෙයි ඉතිම් මන් අද දවසටම නිශූව දැක්කේ නෑනේ.ඊයේ ශොප් එකේදි ගහ ගත්ත ෆොටෝ එක ටිකක් බලන්න.අම්මෝ මෙයාගේ ලස්සන 😍
ටික වෙලාවක් ෆොටෝ එක ‍‍‍ලොකු කර කර පොඩි කර කර ඒක දිහා බලන් හිටියා.

Love U Forever  ( Completed )Where stories live. Discover now