Chapter 7

57 14 5
                                    


After match
@ Nishu's grandma's house

නිශූ මැච් එක ඉවර වෙලා ස්කූල් ඉවර වෙනකම් ඉදලා ගෙදර ආවා.
ආපු ගමන්ම බෑග් එක විසික් කරලා කෙලින්ම දිව්වේ කුස්සියට මොකද  හැල්මොනි හිටියේ එතන.

🌹 හැල්මොනී ...........හැල්මොනි............හැල්මොනියෝ................

👩 මොකද ලමයෝ බෙරිහන් දෙන්නේ.

🌹 හැල්මොනි අපි මැච් එක දින්නෝ.

කියාගෙන නිශූ පිටිපස්සෙන්  හැල්මොනිගේ කරේ එල්ලුනා.

👩 මන් දන්නවනේ මගේ මැනිකට හැහැමදේම පුලුවන් කියලා.

නිශූව ඉස්සරහට අරගෙන නිශූගේ කම්මුල් මිරිකන ගමන් හැල්මොනි කිව්වා.

🌹 ආ.... හා... හා..... හැල්මොනී.......... ඔබේ ඔය චාටු වදන් වලට මා නොරැවටෙමි.ඉතිම් ඔබට සිදුවේවි මාගේ මේ ජයග්‍රහනය වෙනුවෙන් කුමක් හෝ කිරීමට.මා නම් අදහස් කරන්නේ එය අද රාත්‍රී ආහාර වේලෙන් සපුරා ගත හැකි බවයි.එබැවින් ඔබතුමිය අද දිනයේ රාත්‍රී ආහාරයට විශේෂ යමක් එක්කරන්න

👩 එහෙමයි උත්තමාවියනි.ඔබ තුමිය ගොස් ස්නානය කර පැමිනෙන්න . මා රාත්‍රී බෝජනයට විශේෂ යමක් පිලියෙල කරන්නම්.

👩🌹  🤣🤣🤣🤣🤣

නිශූ ගියා වොශ් දාන්න.
වොශ් දාන්න කියලා ගියාට නිශූ මුලින්ම කරේ ඔප්පට කෝල් කරපු එක.
එක පාරක් ring වෙන්කොටම් ඔප්පා ෆෝන් එක ආන්සර් කරා.

🌹 මෙයාට මොකෝ උනේ . වෙනදට දහපාරක් විතර ගන්න ඕන ආන්සර් කරන්න අද එක පාරින්ම ආන්සර් කරානේ.ඒ කියන්නේ මේකා ෆෝන් එකේ ඉදලා තීන්නේ. හො හෝඕඕඕ ඒ කියන්නේ මට නෑනන්ඩියෙක් ඉන්නො වගේ 😉

In the call

🌹 යොබුසෙයෝ ඔප්පා

🐋 යොබුසෙයෝ නිශූ

🌹 ඔප්පා ඇත්ත කියනෝ

🐋 මොකක්ද

🌹 හැබැයි ඇත්තම කියන්න ඕන හොදේ.

🐋 හරි හරි බන් ප්‍රශ්නේ අහපම්කෝ

🌹 ඇත්ත කියන්න මට නෑනා පොඩ්ඩෙක් ඉන්නෝ නේ. ආව් ආව්ව්ව්ව්ව්ව්ව් .ඒ එයා හැඩද. මට වැඩිය වැඩිමද.ඉන්ග්ලන්ඩ් කෙනෙක්ද කොරියන් කෙනෙක්ද. ඔයාට එයාව කොහොමද හම්බුනේ.ලගදිම වෙඩින් එක ගන්නෝද.මේ ඔයලගේ පලවෙනි බබාව මුලින්ම අතට ගන්න ඕන මට හොදේ. ආ....මෙ..... මන් එයාට නමකුත් දාන්නම්.
(කොහොමද කෙල්ල හිතපු දුර)

Love U Forever  ( Completed )Where stories live. Discover now