Chapter 19

52 11 9
                                    

🐥 මේ බලපම්

කියලා හ්‍යුන්ග් නම් ලිස්ට් එකේ අන්තිම නම් ඒ කියන්නෙ 100 වෙනි නම ලගින් ඇගිල්ල තිබ්බා.

100. ජෝන් ජන්කුක්

😮😮😮😮😮 මන් තේරිලා

ඌප්ස්ස්ස්ස්ස්ස්ස්

🐥 යකෝ මන් උබේ නම දැකලා කෑ ගැහුවා.උබ හරිනම් මේකේ උඩ පනින්න ඕන.

🐰 උඩ පනින්න ඕන නෑ හ්‍යුන්ග් තාම මේ ෆස්ට් රවුන්ඩ් එකනේ.

🐥 හ්ම්............ ඒකත් ඇත්ත නේ බන්.

Six  years  later

අවුරුදු හයක්ම ගෙවිලා ගියා දන්නෙම නැතුව.දන්නෙම නැතුව කිව්වට මේ ටිකේම ගොඩාක් බිසී.හුම්............................මන් දැන් idol කෙනෙක්.නිකන් නෙමෙයි වල්ඩ් ෆේමස් අයිඩල් කෙනෙක් .එදා audition එකෙන් තේරිලා මන් අන්තිම හත් දෙනාටත් තේරුනා . BTS band  එකේ golden maknae jeon jungkook තමයි මම. ඇයි මම විතරක් හ්‍යුන්ග් නුත් එහෙමයි.අපි දෙන්නම් දැන් idol ලා.
මට දැන් හ්‍යුන්ග් ලා හය දෙනෙක් ඉන්නවා.

මට දැන් හ්‍යුන්ග් ලා හය දෙනෙක් ඉන්නවා

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.


මේ ඉන්නේ අපි හත් දෙනා. එක්කෙනා ගානේ විස්තර කරොත්,

Rm (🐨): අපේ ටීම් ලීඩර්.rm කියන්නේ stage name එක.නම්ජූන් තමයි රෙයල් නේම් එක. මට වැඩිය අවුරුදු තුනක් වැඩිමල් ඒ කියන්නෙ මෙයාට දැන් 22 ක් වෙනවා.

Jin (🐻): ටීම් එකේ වැඩිමලා.උයලා පිහලා අපිව නැගිට්ටවන්නේ මෙයා තමයි.අපිට ඔම්මා කෙනෙක්
.මෙයාට 24 ක් වෙනවා.

Suga (🐱): stage name එක තමයි සුගා ඇත්ත නම යුන්ගි.වයස 23 යි.ඇත්තටම කිව්වොත් නිදි නැකතක ඉපදුන කෙනෙක් වැටුන වැටුන තැන නිදා ගන්නවා.එයාගේ නින්දට බාද කරන ඕන එක්කෙනෙකුට එයා හොද හෝටලේකට ගිහින් සලකනවා 😂 හැබැයි මටයි ජින් හ්‍යුන්ග් ටයි ඇරෙන්න.ජින් හ්‍යුන්ග් එයාගෙත් හ්‍යුන්ග් . මට නම් බනින් නැත්තේ මන් තාම පොඩි නිසා (autor : කොහෙද දන්නෑ පොඩි)

J hope (🐎 ) : නැත්තම් හොබි.ඇත්ත නම හෝසොක්.නම්ජූන් හ්‍යුන්ග් ගේ වයසේ . අපේ ඩාන්සින් ලීඩර් . කොයි වෙලෙත් දත් තිස් දෙක පෙනන්නගෙන ඉන්නේ.

V (🐯) : ඇත්ත නම ටේ.මෙයා තමයි ජිමිනි හ්‍යුන්ග් ගේ ෆ්‍රෙන්ඩ්.දෙන්න එකතු උන තැන ලෝක විනාසේ.මෙයාගේ අප්පාත් එක්ක මෙයා මුල් කාලේ  තරහ වෙලත් හිටියා.ඇත්තම කිව්වොත් අප්පා තමයි තරහ වෙලා හිටියේ.අප්පා කැමති නෑ මෙයා මේ කරන වැඩේට.ඇත්තටම එයා idol කෙනෙක් උනේ හැල්මොනි නිසා.හැල්මොනි තමයි ඉතිම් ගෙදරින් සප් එක දෙන්නේ මේ වැඩේට.හැල්මොනි ගේ එකම බලාපොරොත්තුව මෙයාව t.v එකේ දකින එකලු.එයා දැන් මාස කීපෙකට කලින්  නැති උනා.😑

අනිත් දෙන්නා ඉතිම් මායි ජිමිනි හ්‍යුන්ග් නුයි.
මේ හය දෙනාම මට සලකන්නේ එයාලගේ මල්ලිට වගේ.ජිමිනි හ්‍යුන්ග් නම් ඉස්සර ඉදම්ම එහෙමනේ.

හොදම වැඩේ කියන්නේ ඒක නෙමෙයි නේ.මට නිශූලගේ ඔප්පගේ කැමැත්තත් හම්බුනා.

Three years ago in the road

මන් එදත් වෙනදා වගේම හූඩිය ඇදලා මාස්ක් එක දාලා නිශූගේ පස්සෙන් යන ගමන් හිටියේ.මේ අවුරුදු තුන පුරාවටම මට ෆ්‍රී ටයිම් එකක් හම්බුනොත් මන් නිශූලගේ හැල්මොනිගේ ගේ ලගට යනවා.නැත්තම් නිශූගේ පස්සෙන් යනවා.😀
අදත් නිශූ ලයිබ්‍රි එකට යනකොට ම්න් පස්සෙන් ගියා.ඒත් ලයිබ්‍රි එකට ඇතුල් වෙනකොටම කවුරු හරි මගේ උරහිසට අත තිව්වා.
මන් පිටිපස්ස හැරිලා බැලුවම තමයි මට තරු පෙනුනේ.😷එතන හිටියේ.....................................................................

❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍

🩹 ජන්කුක්ට තරු පේන්න තරම් එතන හිටියේ කව්ද?

තා චැපි දෙකකින් විතර කතාව ඉවර වෙයි.මේ දවස්වල horror ff එකක් ලියන ගමන් ඉන්නේ.මේක ඉවර කරලම ඒක පබ්ලිශ් කරන්නම්.නැත්තම් ඔක්කොම එකතු කරලා කවලම් සම්බෝලයක් හදාගන්න බැරි වෙනේකන් නෑ මට.මෙහෙම හිටියට මන් ඒ වගේ ජාත්‍යන්තර පොරක්.😎 ( දන්නෝ දනිති)

Love U Forever  ( Completed )Место, где живут истории. Откройте их для себя