Chapter 4

78 15 2
                                    

නිශුත් ස්කූල් ඉවර වෙලා cafeteria කට ගියා. එයා ටිකක් කනකොට අර පන්තියේ නෙට්බෝල් වලට නම දීපු තව ලමයෙක් එතෙන්ට ආවා

👽 ( එතෙන්ට ආපු ලමයා
මන් මෙතනින් වාඩි වෙන්නද

🌹 නිශූ හිනා වෙලා ඔලුව වැනුවා.

👽 ඔයා නෙට්බෝල් වලටනේද නැවතුනේ.

🌹 ඔව්

👽 මම නාරා ඔයා කැමතිනම් අපි දෙන්නා යාලුවො වෙමුද.මටත් යාලුවෙක් නෑ .

කියලා නාරා ශේක් හෑන්ඩ් කරන්න අත දික් කරා.

🌹 ඔව් මන් කැමතියි 😀

දෙන්නා ශේක් හෑන්ඩ් කරා.

දෙන්නා කාලා චේන්ජ් කරන් ground එකට ගියා.ඒ වෙනකොට දෙන්නා දෙන්නා ගැන දැනගෙන හිටියේ.
ටිකක් ground එක වටේ යනකොට දෙන්නා දැක්ක එදා පන්තියට ආපු අක්කලා දෙන්නා .ඒ දෙන්නා තව අක්කල ටිකක් එක්ක ලමයි වගේකට වෝමප් කරවන ගමන් හිටියේ. එයා දෙන්නා ටක් ගාලා එතෙන්ට ගියා.

👽 අක්කේ..... අපි මේ..... අලුතෙන් ආවේ

🤨 ආ මේ........ එන්නකෝ අර පිටිපස්සේ පේලියෙන් හිට ගන්නකෝ

කට්ටිය වෝමප් කරා.

..............................................................................................................................

ජිමිනුයි ජන්කුකුයි සර් කියපු තැනට ගියා.

එතන අලුත් ලමයින්ට අයියල වගයක් වෝමප් කරවන ගමන් හිටියා . එයාලා ජිමින්ලයි ටීම් එකේ අය. ජිමින් අයියලයි ලගට ගියා ජන්කුක්ට අලුත් ලමයි ලගට යන්න කියලා.

එහෙම වෝමප් කරලා කට්ටිය පැක්ටිස් කරා.
ජන්කුකුත් ජිමින් වගේම දක්ශයි කියලා කෝච්ට හිතුනා.

ප්‍රැක්ටිස් ඉවර වෙලා දෙන්නත් එක්ක බෝඩිමට ගිහින් වොශ් දාලා ඉක්මනට කොෆි ශොප් එකට ගියා.

..........................................................................................................................

After netball practice

නිශූ එලියට යනකොට ඔප්පා ඇවිත් හිටියා.

🐋 කොහොමද ප්‍රැක්ටිස් අදනේ මුලින්ම ගියේ.

🌹 අව්ලක් නෑ

🐋 මහන්සි නෑනේ . අපි අද අප්පව බලන්න යන්.

Love U Forever  ( Completed )Where stories live. Discover now