Chapter 3

73 15 2
                                    

ජිමින් වෙන කෙනෙකුට පොඩ්ඩක් කැශියර් එකට ඉන්න කියලා පොඩ්ඩක් එහාට ගියා........................................................................

In the call

🐥  යොබුසෙයෝ ජන්කුකා

🐰 යොබුසෙයෝ හ්‍යුන්ග්

🐥 මේ කුක්කෝ උබ තාම නිදිද

🐰 නෑ දැන් ටිකකට කලින් නැගිට්ටේ

🐥 මේ බන් මොකෝ අද රෑට කරන්නේ

🐰 මන් නම් රෑට නිදා ගන්නවා.ඇයි හ්‍යුන්ග් රෑට හොර පොල් කඩන්නවත් යනවද

🐥 බම්ලෝ තොට පයිත්තියන්ද මන් කිව්වේ රෑ කෑම ගැන

🐰 ආ එහෙම තේරෙන්න කියන්න එපැයි . ඉතිම් මොකක්ද රෑ කෑම.

🐥 උබ උයනවද මන් එලියෙන් කෑම ගේන්නද.

🐰 අද දවසම එලියෙන්නෙ හ්‍යුන්ග් මන් රාමෙන් එකක් හදන්නම්.

🐥 ඒත් බන්.............

🐰 මොකක්ද ඒත්

🐥 නෑ බන් අපිට ලබන මාසේ මැච් එක ඒ නිසා මේ ටිකේම ප්‍රැක්ටිස් .

🐰 ඉතිම්........

🐥 ඉතිම් කියන්නේ.උබේ කෑම කලා පැය විසි හතරෙම වැසිකිලි ගත වෙන්න උනොත් අපේ ටීම් එකට ලීඩර් කෙනෙක් නැති ක වෙනවනේ 🤣🤣🤣🤣

🐰 මන් උබට කිව්වා කියලා හිතා ගනිම් හ්‍යුන්ග්

Call ended

@ night

නිශූ ගෙදර ආව ගමන් නාලා කාලා නිදා ගත්තා.

නිශූ ගෙදර ආව ගමන් නාලා කාලා නිදා ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ Lee joon ki (🐋)නිශූගේ  ඔප්පා.නිශූගේ පන . ඔප්පගෙත් පන නිශූ. මෙයාට අවුරුදු 17 යි.මෙයා England වල  තමයි ඉගෙන ගන්නේ.අවුරුද්දටම මාස දෙකක් වගෙ තමයි ගෙදර එන්නේ.

Love U Forever  ( Completed )Where stories live. Discover now