Chapter 21 (Last Chapter)

178 19 17
                                    

🐰 හ්‍යුන්ග් මේ.............

මන් කියන්න හදනකොටම ටේමින් ඩබල උඩ කාමරේකට ගිහින් දොර වහ ගත්තා.

🐱 ආ තේරුනේ දැන් තමයි.

කියාගෙන යුන්ගි හ්‍යුන්ග් නුත් උඩට ගියා දැන් එතන් තුන්වෙනි ලෝක යුද්දෙ වගේ.

ආ කියන්න අමතක උනානේ මොකද උනේ කියලා.
යුන්ගි හ්‍යුන්ග් නිදාගෙන ඉන්නකොට අර ඩබල තූත්පේස්ට් එකකින් යුන්ගි හ්‍යුන්ග්ගේ මූනේ ආට් එකක් දාලා පොඩි කන්නාඩියක් බඩ උඩින් තියලා 🤣 ඒකයි ඔය.

Next day at hospital

අද උදේන්ම මන් ආවා  හොස්පිට්ල් එකට මොකද නිශූගේ ඔප්පා අද හොස්පිට්ල් ඇඩ්මිට් කරලා.

In hospital room

මන් යනකොට නිශූ හ්‍යුන්ග්ගේ ඇදේ පැත්තක වාඩි වෙලා අඩනවා.අනේ එයා ඇයි මෙච්චර අඩන්නේ.

🐰 හ්‍යුන්ග් ඇයි මේ

මන් හ්‍යුන්ග් ට කතා කරනකොට නිශූ මගේ පැත්ත බැලුවා.බැලුව ගමන් එයාගේ ඇස් ලොකු උනා.

🌹 ඔයා..............😮

නිශූ ගොඩක් පුදුම උනා.එයා නැගිටලා මගේ ලගට ආවා.ඇවිත් එයාගේ චූටි අත් දෙකෙන් මගේ මූන අල්ලගත්තා.

🐋 ඔව් මේ එයා තමයි ඔයා අවුරුදු 2ක ඉදන් හොයන කෙනා.

ඔව් නිශූ මාව දන්නවා ඒත් මන් කියලා දන්නෑ.එයා මාව හොයනවා කියලා හ්‍යුන්ග් කිව්වා.මොකද මීට අවුරුදු දෙකකට කලින් නිශූ ඇක්සිඩන්ට් උනා.ඒ වෙලාවේ මන් තමයි එයාව බේර ගත්තේ. එයා හොද වෙලා රූම් එකකට දැම්මයින් පස්සේ මන් රූම් එකේ තීන ලොකූ ග්ලාස් එකෙන් එයා දිහා බලන් හිටියා.එයා නැගිටලා හ්‍යුන්ග් ගේ උදව්වෙන් හරි බරි ගැහිලා වාඩි උනා.ටිකක් වටපිට බලනකොට එයා මාව දැක්කා ඒ එක්කම එයා කලබල උනා.මන් දන්නවා එයාට මාව මතක ඇති.ඇක්සිඩන්ට් එක වෙලාවේ මන් එයා ලගට යනකොටත් එයාට සිහිය තිබුනා.ඒත් මට ඕන උනේ නෑ එයා ඉස්සරහට එන්න.ඉතිම් මන් එතනින් ආවා.පස්සේ හ්‍යුන්ග් මට කිව්වා නිශූ මාව හොයනවා කියලා.ඊටත් පස්සේ හ්‍යුන්ග් කිව්වා නිශූ මට ආදරේ කරනවා කිව්වා කියලා 😌

🐰 නිශූ අපි මේ ගැන පස්සේ කතා කරමු.

🌹 නිශූ........ඔයා මාව දන්නවද.

Love U Forever  ( Completed )Where stories live. Discover now