Chapter 12

50 12 4
                                    


මන් එලියට යනකොටම මගේ ඉස්සරහින් නිශූ කොරිඩෝ එකේ ඉස්සරහට ගියා.

මාත් ඉතිම් එයාගේ පස්සෙන් ගියා.
එදා වගේම එයා ගියේ පාක් එකේ බෙන්ච් එකට . ගිහින් ටිකක් වෙලා ඒකේ වාඩිවෙලා ඉදලා යන්න නැගිට්ටා.

එයා ලය්බ්‍රි එකට ගියේ මාත් පස්සෙන් ගියා. එයා ලයිබ්‍රි එක ඇතුලට යනකොටම මගේ  පිටිපස්සෙන් කවුරු හරි ඇවිත් මගේ උරහිසකින් ඇලුවා.

...තමුසේ  ඉස්කොලේ එන්න කෙල්ලෝ පස්සේ යන්නද ඕයි

මන් කට හඩින් ඒ කව්ද කියලා අදුරගත්තා.ඔව් ඒ හ්‍යුන්ග්.මාත් ඉතිම් කියන්න බොරුවක් මතක් කර කරම අනිත් පැත්ත හැරුනා.මොකද මේකට ඇත්ත කිව්වොත් අනිවාරෙන් මාව දවස් ගානක් බයිට් කරනවා මට ශුවර්.

🐰 ආ හ්‍යුන්ග් කොයි වෙලාවෙද ආවේ මන් දැක්කේ නෑනේ .

🐥 මන්ද මන් උබ පන්තියෙන් එලියට ආපු වෙලේ ඉදලා උබේ පස්සෙන් ආවේ.කොහෙද ඉතිම් උබට අපිව පේනඑකක්‍යැ .එක බත්පත බෙදාගෙන කාපු මට වඩා ඉතිම් උබට කොහෙවත් යන කෙල්ලෙක් ලොකු උනානේ.

හුටා මේකා මගේ පස්සෙන්ම ඇවිත්ද.විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ .හයියූ බටර් ටිකක් ගාලවත් ශේප් කර ගනිම් කොම්ලෝ

🐰 අලේ මන් උයාව දැක්කේ නෑනේ ඉතිම්.උයා තිකක් උස ගියානම්වත් ඔන්න දකින්න තිබ්බා.

හරි උබ ඔය කොරගත්තෙ වැඩක් යකෝ බටර් බටර් ටිකක් ගාන්න කිව්වේ නැතුව ඇවිස්සිච්ච කුනු ගොඩ තවත් අව්ස්සන්න කියලා නෙමෙයි .

🐥  මොකක්ද උබ කිව්වේ.යකෝ මන් සෙන්ටිමීටරයක්  උස ගිහින් තියෙන්නෙ.😣 අනික මගේ වයසට මේ උස හොදටම ඇති.අනික හැම මිනිහම උස යන්න ඕන්නෑනේ කොට මිනිස්සුත් මේ ලෝකේ ඉන්න ඕන.................

🐰 හම්මෝ හරි හරි කොට මිනිස්සු ත් ඉන්න ඕන අනික හ්‍යුන්ග් ගොඩක් කොට නෑනේ 😉

🐥 ආන්න එහෙම වරෙන්

🐰 ඒක නෙමෙයි හ්‍යුන්ග් දැන් මොකෝ මෙතන කරන්නෙ.

🐥 අපිට රිලීෆ් එකක් තිබ්බා මන් උබලයි පන්තිය පැත්තෙ එනකොට උබ එලියට එනෝ දැක්කා ඊලගට මන් උබට නොදැනෙන්න උබව ෆලෝ කරා 😎

🐰  මහා වීර ක්‍රියාවක්නේ කරලා තීන්නේ 😏

🐥 වීර ක්‍රියාවක් තමයි මන් දැන් ඇවිත් කතා කරේ නැත්තම් මට තව හොද හොද එව්වා බලා ගන්න තිබ්බා.

🐰 අනෙ මේ මන් එහෙම වල් නෑ හරිද

🐥 හරි ඒකෙන් වැඩක් නෑ ම යනවා cafeteria එක පැත්තෙ උබ එනෝද

🐰 පිස්සුද මන් මෙච්චර පස්සෙන් ආපු එකේ තා ටික බලලම එන්නම්.

🐥 හාම් හුම්....එහෙනම් කොල්ලො අපි ගියා.

හ්‍යුන්ග් පේන්නැති වෙනකම් ඉදලා මන් ආයිම ඇතුලට ගියා.මොකද මේකා අයිම පස්සෙන් ඇවිත් ෆොටෝ එකක්වත් ගැහුවොත්...............අපි ඒ ගැන නොහිත ඉමු.

මන් ඇතුලට ගිහින් ටිකක් නිශූව හෙව්වා.
ටික වෙලාවක් යනකොට හම්බුනා එයා පොතකට ඔලුව ඔබන් පොත කියවනවා.

මාත් ඊට ඉස්සරහ තිබුනු ඩෙස් එකේ එයාගේ පැත්තට මූන දාලා පොතකුත් අරන් වාඩි උනා.

මන් පොත අතට ගත්තේ නිකම්ම එයා දිහා බලාගෙන ඉන්න බැරි නිසා 🙂

මන් විනාඩි 10ක් විතර එයා දිහා බලාගෙන ඉදියා මෙන්න මේ කෙල්ල ආයිම නැගිටලා යනවා.එක තැනක ඉන්නම බැරිද මන්දා.

මාත් නැගිටලා එයාට අහු නොවෙන්න එයාගේ පස්සෙන් ගියා.

❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️

හායීඊඊඊඊඊඊ

මන් ඊයේ කිව්වේ නෑනේ අද එනවා කියලා ඒ නිසා ඔන්න අද ආවා.

බායි
ටටා

Stay safe

                To be continued

Love U Forever  ( Completed )Where stories live. Discover now