18 කොටස

3.2K 642 121
                                    

[ කතාවක් පමණයි කියලා තේරුම් ගන්න බැරි අය පව් නොදී පලයල්ලා.. අනිත් උන් වරෙව් පහළට..   ]

'' ආ මල්ලිලා දෙන්නා පාඩම් කරනවා වගේ.. '' දොරගාව හිටගෙන ඉදපු සදේශ් නොන්ඩියට කිව්වේ කාමරේට වෙලා ෆිල්ම් එකක් බල බල ඉදපු කෙයාන්ටයි සතීශ්ටයි..

හරිනේ , උදේ පාන්දරම මේ හොන්තුව දැක්කම දවසම ඉවරයි..... කෙයාන් සද්ද නැතුව ගෙදරට ඇදගෙන ඉදපු ෂෝට් එකත් හදාගෙන නැගිට්ටේ සදේශ්ට රවලා.. එනවා මෙතන කාමර අස්සේ රිංගන්න...

සතීශ් කේන්තියෙන් දොර වහන්න කලින්  , සදෙශ් නොන්ඩි හිනාවක් දාලා දොර හරස් කළේ ගාඩ්ස්ලා ටිකත් එයාගේ පිටිපස්සෙන් එයාව වට කරද්දී,..

'' මොකෝ මොකෝ හදිසිය ? කෙයාන්ව මගේ රූම් එක එවන්න ප්‍රශ්න ඉවරයි.. '' සදේශ් කිව්වේ කෙයාන්ගේ උඩ ඉදලා යටට විනිවිද යන බැල්මක් හෙලලා..

'' තමුසේට පිස්සු ද !!! ඉන්නවා මම මමීට කියන්න.. මමී !!! '' සතීශ් කේන්තියෙන් කෑගැහුවේ සදේශ්ව එහාට තල්ලු කරන ගමන්..

'' මමී !! මේ අය්යාට කියන්න පාඩුවේ ඉන්න කියලා.. '' සතීශ් කෑගැහුවත් සදේශ්ගේ හිනාව ඇරෙන්න මුළු ගෙදරම නිශ්ශබ්දයි..

'' මොකෝ මල්ලී ? මමීයි ඩැඩියී හදිසියේ කොළඹ ගියා.. '' සදේශ් කිව්වේ උට ගහලා හරි පන්නනවා කියලා ආපු කෙයාන්ව අඩියක් පස්සට යවමින්..

'' තමුසේ යනවා පාඩුවේ.. '' කෙයාන් කිව්වේ සදේශ් හරස් කරගෙන හිටපු දොර ගාවින් බය නැතුව හිටගෙන..

'' බබා ලෙට්ස් ගෝ ටු මයි රූම්.. එතකොට වැඩේ ඉවරයි... කොච්චර කෑගැහුවත් නෝ ප්‍රොබ්ලම්.. '' සදේශ් කිව්වේ කෙයන්ගේ අතින් අල්ලගන්න ගමන්... යක්ෂාවේෂ වුණ පාරට කෙයාන් සදේශ්ගේ අත ගසලා උගේ මූණටත් පාරක් ගැහුවේ සතීශ්නුත් අය්යාව පැත්තකට කරද්දී,..

'' තමුසේට පිස්සු ද අය්යේ !! '' සතීශ් ඇහුවේ ගාඩ්ස්ලා ටික එයාලව වට කරගත්ත නිසා..

'' උබ පැත්තකට වෙලා හිටාන්.. උබ එක්ක නිදාගන්න ඕන වුණොත් ඒකත් මම උබට කියන්නම්.. තමුසේව නෙවේ මට ඕන මූව.. '' සදේශ් කිව්වේ සතීශ්ව පැත්තකට තල්ලු කරලා..

_Lost Eyes_Where stories live. Discover now