Hikiz - ( Lost Eyes 2 )

2.9K 355 33
                                    

Lost Eyes Part 2 - Hikiz . මේ පොත ඉවර වෙද්දි ඒක කියලා තියෙන්න ඕන නේද  කියලා මතක් උණේ දැන් හෙහ්...

LOST EYES - 2

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

LOST EYES - 2

'' අපි බබෙක් හදමුද ?🥺  ''

'' මොකක් ? !! ??😳 '

'' බබෙක් අනී.. 😃 චූටි බබෙක්.. අපි බෝල ඇස් තීන ලස්සන බෝල  බබෙක් හදමුකො 😘? ''

'' ............... 😶 ''

'' හරි හරි ඉතින් මං දන්නවා ඔයා තාම ඉගෙන ගන්නවා.. මාත් තාම පොඩියි..☹️ ඒත් අපි බබෙක් හදමුකො..🥺 ''

'' කෙයාන්..😐 ''

'' හානේ ?? හානේ ?? 😇''

'' සුදු මැණීක , ඔයා කොල්ලෙක්..😳 ම-මාත්... කො-ල්-ලෙක්.. ''

'' ඒත් අනී,...  මට බබෙක් ඕනනේ..🥺 ''







_Lost Eyes_Where stories live. Discover now