[𝑰𝒏𝒕𝒓𝒐𝒅𝒖𝒄𝒕𝒊𝒐𝒏]

524 53 0
                                    

Nabi Hana ,

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Nabi Hana ,

Fasion design තමන්ගෙ මුලු ජීවිතේම කරගත්තු කෙල්ලෙක්. ඒ වෙනුවෙන් තමන්ගෙ මව් පියන්වත් දාල තවත් රටවල් දෙකක job කරන්න යන්න මේ කෙල්ලට සිද්ද වෙනව. ඉතින් මේ අතරෙදි තමන්ට high school එකේ හිටපු boy friend ව මුන ගැහුනොත්...? ඒ අතරෙම තමන් වැඩ කරන තැන boss ට ඔයාගෙ හිත ගියොත් මොන වගේ දෙයක් වෙයිද. දෙලොවක අතරමන් වෙනව නේද... ඒ වගේ දෙයක් තමා Nabiටත් සිද්ද වෙන්නෙ.

 ඒ වගේ දෙයක් තමා Nabiටත් සිද්ද වෙන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Min Yoongi ,

word famous "MGF"fasion desing company එකේ CEO ගෙ පුතා . අනාගත CEO . දැනට සහකාරියක් ඉන්නව , ඒත් එතන ආදරයක් තියෙනවද කියන එක සැකයක්. මෙයාට යාලුවො හයක් ඉන්නව , මෙයාලගෙ පාතාල වැඩවලට පොඩි සම්බන්දකමක් තියෙනව. මෙයා ගොඩක් නපුරු චරිතයක් වගේම තමන්ගෙ හැගීම් හන්ගන්න හදන චරිතයක්.

 මෙයා ගොඩක් නපුරු චරිතයක් වගේම තමන්ගෙ හැගීම් හන්ගන්න හදන චරිතයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Han seo joon ,

High school කාලෙ Nabi ගෙ boy friend . යම් යම් සිදුවීම් නිසා ටික දවසක් යනකොට මේ දෙන්නගෙ සම්බන්දෙ නවතිනව. ඉතින් මෙයා ගැන මන් වැඩිය කියන්නෙ නෑ. එයා ගැන කතාවෙදි බලමු.....
........................................................................

Ex Or Next ,

මේ තුන් දෙනා වටා ගෙතෙන කතාවක්. ඒ අතර මැද තව චරිත ගනනාවක්ම මේකෙ එනව. ඒවත් මන් දැන්ම කියන්නෙ නෑ. මේක ත්‍රාසය , කුතුහලය පිරිච්ච කතාවක් වෙයි කියල මන් හිතනව. හැමදාම updates දෙන්න මන් බලන්නන්. ඔයාල මේ කතාව ගොඩක් ආදරෙන් වැලදගනී කියල මන් හිතනව. 🎁 saranghaeo chingu 💞🔥🌿 අද 1st part දෙන්නන් 💝💝

Ĕ̈x̆̈ Ŏ̈r̆̈ N̆̈ĕ̈x̆̈t̆̈  [ Completed ]Where stories live. Discover now