..𝑨 𝑭𝒂𝒏𝒕𝒂𝒔𝒕𝒊𝒄 𝑵𝒊𝒈𝒉𝒕 𝑨𝒓𝒐𝒖𝒏𝒅 𝑻𝒉𝒆 𝑵𝒂𝒎𝒔𝒂𝒏 𝑻𝒐𝒘𝒆𝒓..

126 29 2
                                    

        
                  මන් මාත් එක්කම හිනාවෙවී උඩින් ඇදුමක් දාගෙන towel එක කොන්ඩෙන් රදවගත්ත.

         
               " යා.. Nabi.. ඔය ඇදුන් අදින්න ඕන නෑ .ඔයා හැට පැයක් ගන්නවනෙ "  මොකක්.., ඇදුන් අදින්න එපා , මේකාට පිස්සු හැදිලද.. 😌

         
           "  තප්පරයක් දෙන්න sir,  මන් මේ එන්න හදන්නෙ " මට දවල් කරපු ඒවට පලි ගන්න හොදම අවස්තාව තමා මේ.

       
               මන් ශේප් එකේ විනාඩි දෙක තුනක් එහෙම්මම ඉදල හිමින් සීරුවෙ door එක ඇරිය. මූනත් රකුසු කරන් මන් දිහා බලන් ඉන්න Yoongi  ගෙ මූන බලන්න ආසයි. කොහොමත් මේ වෙලාවෙ මගෙ හිතට මහ කුරිරු සතුටක් දැනිලයි තිබ්බෙ. 😈

        
              " ආ.. Sir, දැන් හරි . ඇයි sir මෙහාට ආවෙ , මොකක් හරි Official වැඩකටද " මන් කින්ඩියටත් එක්ක ඇහුව. 😅 එහෙම අහ අහම මන් කොන්ඩෙ තියෙන towel එකත් හද හද sir ගෙ ඉස්සරහට ගියා.
 
     
                 " ආ.. ඔව් නෙ මට දැන් නෙ මතක් උනේ , මන් මේ Official වැඩකට ආවෙ , Tnq  මතක් කරාට බබා "  ඒපාර Yoongiya අඩියෙන් අඩිය මන් ඉන්න පැත්තට එනව.
               
      
                 " S.. Sir.., ඇයි මේ "
        
             " ශ්.... Official වැඩක් " Yoongi මගෙ කන ලගට පාත් උනේ එහෙම කියාගෙන. ඒත් එක්කම මගෙ ඇගේ හිරිගඩු පිපුනෙ ඇග ඇතුලින් කරන්ට් එකක් වැදුන වගේ .

       
                  Yoongi එක අතක් මගෙ ඉනවටින් දාල අපි දෙන්න අතර තිබ්බ අන්‍තිම හිඩසත් නැති කරල දැම්ම. අනිත් අත මගෙ නිකට යටින් දාල ලැජ්ජවෙන් බිම බලන් හිටිය මගෙ මූන එයා ඇස් මානයට ලං කරගත්ත.

        
                   එයා මගෙ දිහා ආදරේ පිරුනු ඇස් වලින් බලාගෙන හිටියෙ හරියට ඒ ආදරේ මට දැනෙනවද කියල අහන්න වගේ.

      
                " ඔව් Yoongi , ඔයාගෙ ආදරේ මට හොදටම දැනෙනව. අද වගේ දවසකත් ඔයා Soha ව අත ඇරල මන් ලගට ආවෙ මට ආදරෙන් කියල මන් දන්නව " මන් තනියම හිතුව.

     
               Yoongi ගෙ නහය මගෙ කම්මුල්වල වදිනකොට , ඒ එක්කම සිනිදුවට තියෙන ඒ තොල් මගෙ මූනෙ රැදෙද්දි , මන් හරි පරිස්සමට හන්ගගෙන තියාගත්ත හැගීම් ඩින්ග ඩින්ග එලියට එන්න පොරකනව කියල මට දැනුන.

Ĕ̈x̆̈ Ŏ̈r̆̈ N̆̈ĕ̈x̆̈t̆̈  [ Completed ]Where stories live. Discover now