•••𝑴𝒆𝒎𝒐𝒓𝒚 𝑹𝒆𝒇𝒍𝒆𝒄𝒕𝒊𝒐𝒏•••

195 39 2
                                    

             
         *-*   Korean වල වසන්ත කාලෙ ඇවිල්ල. බලන බලන හැමතැනම රන්වන් පාට කොලවලින් පිරිල. මල් වල සුවදට වශී වෙච්ච බඹරුන්ගෙ නාදෙ ඇහෙන්නෙ හරියට වැස්සක් වහිනව වගේ.
                මන් ඔය දේවල් හිත හිතම පේස්ට්‍රි ශොප් එක ඇතුලට ගිහින් order එක දාල පුටුවකින් ඉදගත්ත. මුලු shop එකම couples වලින් පිරිල. වසන්ත කාලෙ එනවත් එක්කම ගෙවල් වල හිර වෙලා හිටිය පෙම්වතුන් එලි බැහැල කියලයි මට හිතුනෙ.
                   ඒ හැමෝම තුරුල් වෙලා ආදරේකරන විදිය මන් බලන් හිටියෙ හරිම ආසාවෙන්.
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

   මටත් මේ වගේ කාලයක් තිබ්බ නේද..,

          " දෝනි , ඉක්මනට පහලට එන්න. හොදටම late වෙලා" අම්මි කෑ ගැහන සද්දෙට මන් පහලට දිවුවෙ පිස්සුවෙන් වගේ.
               " අ..අම්මි.. මන් යනවා....good bye "
              " ආ ..මේ..lunch box එක .." තව ඩින්ගෙන් අද දවල්ට කෑමත් නෑ.
               

            *-*    දුවගෙන ගිහින් ගේ ඉස්සරහ කොරිඩෝ එකේ නවත්තල තිබ්බ vehicle එකට නැග්ග මන් bag එක double chek කරේ මොනා හරි අමතක උනාද කියල සැක හැර දැනගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

            *-*    දුවගෙන ගිහින් ගේ ඉස්සරහ කොරිඩෝ එකේ නවත්තල තිබ්බ vehicle එකට නැග්ග මන් bag එක double chek කරේ මොනා හරි අමතක උනාද කියල සැක හැර දැනගන්න. අද මගෙ high school එකේ first day එක . Exam එකෙන් best result ගන්න පුලුවන් වෙච්ච නිසාම italy වල තියෙන
හොදම school එකේ scholarship එකක් ගන්න මට පුලුවන් උනා.
                
                    " චූටි නෝන , school ඉවර වුනු ගමන් මන් gate එක ලග වාහනේ නතර කරන් ඉන්නන් "
                    " ok ,uncle ..මන් යනව. bye " වාහනෙන් බහින්නත් කලින්ම admition file එක අතට අරන් තියාගත්තෙ මගේ ලේසියට.
          
                 *-* කියන්න වචන නෑ . School එකේ gate එක ලග ඉදන්ම තිබුනෙ අපිට ඉගෙන ගන්න ආස හිතෙන විදියෙ දේවල්. Swiming pools , volleyball playground මේ හැමදෙයක්ම හරිම තැන්වල හදල තිබ්බ.
                     මන් gate එකෙන් entrance වෙනකොටත් ලමයි ගොඩක් හිස් හැරුනු අත දුවන ගමන් හිටියෙ . ඒ එක්කම වගේ මට ඇහුනෙ school එකේ bell කරන සද්දෙ. ඒක නිසාම වගේ මාත් පය ඉක්මන් කරල office room  එකට ගියා.

Ĕ̈x̆̈ Ŏ̈r̆̈ N̆̈ĕ̈x̆̈t̆̈  [ Completed ]Where stories live. Discover now