•••𝑭𝒍𝒚𝒊𝒏𝒈 𝒌𝒐𝒓𝒆𝒂•••

338 49 2
                                    

       ට්‍රීං ට්‍රීං, 📞📞.......
                         
                       " අර cheques ටික තියෙන file එක ගේන්න " Mr. Sungmin මාව කැදෙවුවෙ කේන්තියෙන් කියල මට හොදටම තේරුනා.
                    
                  "Excuse me sir , mey I coming "
                  " coming " sir ගෙ නියෝගයට අනුව මන් ගියේ සර් ගෙ cabin එක ලගට.
                  " මන් කතා කරපු විදියට බය උනාද නාබි " සර් අහපු ප්‍රශ්නෙට බිම බලන් හිටපු මන් කෙලින් උනේ කිසි දෙයක් හිතාගන්න බැරුව.
                   " s..sir , මට බය හිතුනෙ නෑ සර් "
                   " oh, good .. anyway මන් එන්න කිවුවෙ ඔයාට happy news එකක් කියන්න" Mr. Sungmin කිඋවෙ පුටුවට බර වෙන ගමන්.
                     "  ඒ මොකක්ද සර් " මන් කිඋවෙ cheques file එක පපුවට තියාගන්න ගමන්.
                      " ඔයා කරපු new fasion desing project එක final වලින් win කරල , congratulations නාබි " සර් එහෙම කිවුවම මගෙ ඇගත් එක්ක වෙවුලන්න ගත්තෙ උන් හිටි තැනුත් අමතක වෙන ගමන්.
                        " sir, I'm so happy .." ඒ වෙලාවෙ මගෙ ඇස් වලින් නොදැනුවත්වම කදුලක් වැටිල තිබුන.
                         " ඔයා අපේ company එකට ලොකු කීර්තියක් ගෙනාව නාබි , ඒක නිසාම ඔයාට korean වල ලොකු fasion desing company එකකින් job එකකට ආරාධනයක් ලැබිල තියෙනව " sir කිඋවෙ locker එකෙන් ලියුමක් එලියට ගන්න ගමන් .
                         " sir , මට අදහගන්නවත් බෑ.., මේක මගෙ හීනයක් සර් .. thank you so much sir " මන් කිඋවෙ letter එක උඩට වැටෙන්න නොදී කදුලු පිහිදාගන්න ගමන්.
                          " මමයි ඔයාට thank කරන්න ඕන , අපේ company එකට මේ වගේ chanse එකක් අරන් දුන්නට , කොහොමහරි ඔයාට ඕන හැම විස්තරයක්ම මේ letter  එකේ තියෙනව , ලබන සතියෙ යන්න ඕන නිසා හෙට එන්න අස්වීමෙ සහතිකේ ගන්න "
                         " Ok sir , මන් හෙට එන්නන් "
                         "Oh wait Nabi, අර file එක දීල යන්න "

            *** Office room එකෙන් එලියට ආපු මට තාමත් හිතාගන්න බැරි මොකක්ද මේ උනේ කියල. බැනුම් අහන්න බලාගෙන ගියපු මන් office එකෙන් එලියට ආවෙ කියාගන්න බැරි සතුටක් එක්ක.
      අද වෙනදට වඩා ටිකක් කලින් බෝඩිමට ආපු මන් කෙලින්ම ගියෙ bed room එකට . විනාඩි පහක් විතර යනකන් letter  එකේ තියෙන විස්තර ටික කියවල කෙලින්ම call එකක් ගත්තෙ , මට මේ ලෝකෙන් වැඩියෙන්ම මතක් වෙන කෙනාට.
                   
  📱📱...,
                   " හෙලෝ, අ..අම්මා.... ඔයා බෙහෙත් ටික බිවුවද " මන් කිවුවෙ phone එක උස්සපු ගමන්මයි.
                   " අම්ම නෙමෙයි , මන් අයිය .. දැන්ද කෝල් කරන්නෙ මෝඩියේ "
                   " අයියා.. දැන් නෙ වැඩ ඇරිල ආවෙ  , කෝ අම්ම අම්මට දෙන්නකො "
                   " ම්ම් ඔහොම ඉන්න පොඩ්ඩක් " තප්පර දෙකක් විතර යන්න ඇති එහා පැත්තෙන් කතා කරේ මගෙ අම්ම.
                   " මගෙ දෝනී , වැඩ ඇරිල ආවද පුතේ "
                   " ඔව් අම්මා, අම්ම බෙහෙත් ටික වෙලාවට බිඋව නේද "
                    " ඔව් දෝනි , ඔයා කාලද ඉන්නෙ ඔය "
                   " තාම නෑ අම්මෙ මේ ආව විතරයි , සුබ ආරංචියක් කියන්න ගත්තෙ.., අම්මෙ මට කොරියන් වල job එකක් හම්බුනා .. ලබන සතියෙ යන්න තියෙන්නෙ " මට එහා පැත්තෙන් ඇහුනෙ ඉකිගහන සද්දයක්.
                   " අනේ දූ මට හරිම සතුටුයි , මොන දේ කරත් පරිස්සමට කරන්න ඕන හොදද " පැය බාගයක් විතර අම්ම එක්ක මන් කතා කරන්න ඇති.
                       ඉක්මනටම wash එකක් දාගත්තු මන් පහලට ගියේ මගෙ කෑම එක අරන් එන්න. මන් පහලට යනකොටත් room එක අයිති aunty මගෙ කෑම එක ready කරල තිබ්බ.
                      වැඩිය බඩගින්නක් නොතිබුනත් තිබ්බ සතුටටත් එක්කම මන් කෑම එක කාල විනාඩි දහයක් ඇතුලත ඇදට වැටුනෙ office එකෙන් මට දුන්නු job letter එක ආයිමත් මුල ඉදන් අගට කියවන ගමන්.
                        " වා ... මේක නන් මාරම chanse එකක් , නාබි කෙල්ලේ ඔයා හෙන lucky නෙ " මන් මටම කියාගත්තෙ කොට්ටෙ පපුවට තුරුල් කරගන්න ගමන්.
                   
                        *** මට ඉතුරු වෙලා තිබ්බ සතියෙම මන් කරේ ,මගෙ korean job එකේ documents check කරපු එක. මන් හිතුවට වඩා කාලයක් ගියා ඒ හැමදේම මට කරගන්න.

Ĕ̈x̆̈ Ŏ̈r̆̈ N̆̈ĕ̈x̆̈t̆̈  [ Completed ]Where stories live. Discover now