... 𝑨𝒎 𝑰 𝑱𝒆𝒂𝒍𝒐𝒖𝒔 𝑶𝒇 𝑯𝒆𝒓 ?...

135 32 4
                                    


" අර busan factory එකේ file එක අරගෙන දැන්ම office එකට එනව " ආයි ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ කවුද msg කරේ කියල.

" යා... මේකා මට කන්නවත් දෙන්නෙ නෑනෙ " මගෙ phone එකට notification එනකොට මන් lunch එක ගන්න කෑම එක දිග ඇරිය විතරයි. දැන් ඉතින් මොනා කරන්නද පන එපා කියල දුවන්න Nabiyoo...

ඩොක් ..ඩොක්.., ( Door Open )

" Sir , May I coming "
" Coming " මන් Office එක ඇතුලට ගියේ බයෙන් බයෙන් වගේ.
" Sit "
" ආ .. O..ok sir " මොනවද මේ මනුස්සය කරන්න හදන්නෙ.
" කවුද මේ acc ටික හැදුවෙ , double check කරාද "
" මේ file එක අපේ section එකට ආවෙ නෑ sir , මේක acc section එකේ එකක් "
" එන්න කියනව මේක හදපු එකාට " හරි මලපැනල නේ. Nabi අද නන් ඔයා ඉවරයි.


මන් ඊලග තප්පරේම reception එකට cl එක අරන් , මේ file එක check කරපු girl ව කැදෙවුව.


" මොනවද මනුස්සයො මේ කරල තියෙන්නෙ. Busan factory එකේ acc ගොඩේ කොහොමද Cheonju factory එකේ checks තියෙන්නෙ. මෙහෙමද වැඩ කරන්නෙ . හරියට වැඩ ටික කරන්න බැරි නන් අස්වෙනව. මෙතනට එන්න බැරුව බලන් ඉන්න දාස් දෙනෙක් එලියෙ ඉන්නව. දැන් යනව මන් මේක මෙයාට කියල හදාගන්නන් " හුටා... ඒ පාර ඇගිල්ල මගෙ පැත්තට නේද ආවෙ. අද නන් යකෙක් වැහිලද මන්ද. මගෙ පිටින් තියෙන තරහ අර අහිම්සක කෙල්ලගෙන් පිටකරා මේ නපුර.

" හදනව මේක ඔතන ඉදන් , මුන් ඔක්කොම එනව මගෙ කරේ නගින්න " දඩස් ගාල file එකත් මගෙ මූනට විසික් කරල Yoongi sheet එකට බර උනා.


" මොන මගුලක්ද , අනුන්ගෙ file හදන්න ඕනත් මම " මන් හිතින් බැන බැන file එක අතට ගත්ත.


ඇත්තටම කවුරු හරි මේ file එක හිතාමතාම අවුල් කරල වගේ කියල ඒක අතට ගත්ත ගමන් මට තේරුනා. එහෙනන් Yoongi ට කේන්ති ගිය එක සාදාරනයි. කොහොමහරි මේ පැටලුම් ලිහන්න මට ලොකු වෙලාවක් ගියා. මේ සම්පූර්ණ වෙලාව ඇතුලත Yoongi sheet එකට බර වෙලා ඇස් දෙක පියන් හිටිය මිසක් මගෙ දිහා ඇහැක් ඇරල බැලුවෙ නෑ.

𝗧𝗶𝗺𝗲 𝗣𝗮𝘀𝘀𝗲𝗱 ...,


" Sir, මේක complete කරා. " මන් පුටුවෙන් නැගිටින ගමන් කිඋව.
" කොහෙ යන්නද ආ... ඔහොම ඉදගන්නව , තව වැඩ තියෙනව තමුන්ට දෙන්න " යා... මේකා මගෙන් පලි ගන්නවද මන්ද... මන් කාල හිටියෙත් නැති නිසා මේ වෙලාවෙ මගෙ බඩ බුරු බුරු ගගා කෑ ගහනව මට දැනෙනව. ඒත් ඉතින් කටක් ඇරල ඒක කියන්නෙ කොහොමද. ඔන්න ඔහෙ ඕන දෙයක් වෙන්න කියල මන් එයා දෙන වැඩ ටික ඔක්කොම කරල දැම්ම....

Ĕ̈x̆̈ Ŏ̈r̆̈ N̆̈ĕ̈x̆̈t̆̈  [ Completed ]Where stories live. Discover now