•••𝑯𝒆𝒍𝒍𝒐 𝑵𝒆𝒘 𝑻𝒓𝒐𝒖𝒃𝒍𝒆•••

144 39 2
                                    

                
               Room එකේ දොර ඇරුනෙත් Yoongi  ඇතුලට ආවෙත් එකටමයි.
 
                   " Nabi , jimin තමුන්ල මොකද මෙතන කරන්නෙ ආ.. " කොල්ලගෙ මූනෙන් පිටවෙන කේන්තිය දැකල මන් හිනාව පාලනය කරන් හිටියෙ ගොඩක් අමාරුවෙන්.

              
             " අ..අප්.. Yoongiyaa , කලබල වෙන්න එපා. අපි දෙන්නට meet  වෙන්න වෙන තැනක් තිබ්බෙ නෑ. ඉතින් ඔයා අපිට ගොඩක් විශ්වාසවන්ත කෙනෙක් නිසයි අපි මෙතනට ආවෙ " ජිමින් Plan එක start  කරා.

         
            " Nabi , තමුසෙල දෙන්න යාලුද . ජිමින් මට කියනව , තමුන්ල යාලුද "

                  " අ..ආප්.. sir, I'm sorry . මට කලින් කියන්න බැරි උනාට ..."

                  " ඊයෙ අච්චර අරම ඉදලත්... ශික්.... මට කමක් නෑ කවුරු කා එක්ක යාලු උනත් හැබැයි මේක මගෙ apartment එක. මෙතන මේ වගේ දේවල් සිද්ද වෙන්න බෑ. ගෑනු ඔක්කොම එකයි.. ජිමින් මෙයාව අරන් යනව කොහෙට හරි ..." Yoongi ගෙ මූනෙ තිබ්බ එ අසරන කම මට නොතේරුනා නෙමෙයි. මේක රගපෑමක් විතරක් නිසා මගෙ මූනෙන් කිසි දෙයක් නොපෙන්නුවත් මන් හිතින් දහස් වාරයක් Yoongi ව වැලද ගත්ත.

  
                  " Yoongi , ඇ.. ඇයි උබට මෙච්චර කේන්ති ගිහින්. ආදරේ කරන එක වැරැද්දක් නෙමෙයි නෙ. " ජිමින්ට ඕන කොහොම හරි Yoongi  ගෙ කටින් මන් ගැන තියෙන අදහස එලියට ගන්න.

30 minitues ago ...,

                          " Nabi , බැහැල ඔයා උඩට යන්න . මන් car එක වෙන තැනක park කරල එන්නන් "   Mr. Namjoon බැහැල ඇවිත් මට එලියට යන්න car door එක ඇරිය.

               
            *-* එලියෙ ඉදල ඇතුලට යනකන්ම මේ apartment එක කලු පාටින් paint කරල තිබ්බ. කලු කියන්නෙ කොච්චර තද පාටක් උනත් ඒක බිත්ති වලට හොදට මැච් උනා. තට්ටු දෙකක building එකක් වෙච්ච ඒක වටපිටාවෙ එක ගෙයක් වත් නැති  තෘණ බූමියක තමයි හදල තිබ්බෙ.

         
                      Mr. Yoongi  කියන්නෙ නිදහසට කොච්චර කැමති කෙනෙක්ද කියන්න මේ වටපිටාව හොදටම ප්‍රමානවත් උනා.

               
               මන් 1st floor  එක ලග නතර නොවී කෙලින්ම 2nd floor එකටම ගියා. මන් යනකොටත් කොල්ලො ටික ගජරාමෙට වැඩ.

Ĕ̈x̆̈ Ŏ̈r̆̈ N̆̈ĕ̈x̆̈t̆̈  [ Completed ]Where stories live. Discover now