•••𝑻𝒉𝒆 𝑯𝒂𝒑𝒑𝒊𝒆𝒔𝒕 𝑫𝒂𝒚•••

147 36 4
                                    

                 
             
                   " ඕ.., Yun hiyaaaa .. මොකෝ මේ කේන්තියෙන් "
                  " ඔයාට  එදා මගෙ ඔප්පව හම්බුනාද " Yun hi මගෙ දිහා බැලුවෙ ටිකක් නුරුස්සනා බැල්මෙන්.
                  " ආ.. ඔව් bus holt එකේදි හම්බුනා , ඇයි ඔයා එහෙම ඇහුවෙ "
                  " එයා ඊයෙ මට බොරු කිඋව , මන් එයාව අල්ලගන්නන්කො "

                  
             Yun hi  මටත් වැඩිය මූන නොදී gate එකෙන් ඇතුලට දිඋව.

                 " මො... මොකක්ද අප්ප ඒ උනේ , Naabiyoo, ඊලගට ඔයාගෙ ඔලුවට පාත්වෙන්න යන්නෙ නන් එසේ මෙසේ බෝම්බයක් නෙමෙයි.. පරමානු බෝම්බයක් " 💣   තනියම හිත හිත මන් exam hall එකට ගියා.

                       *-* ඉගෙනීම අතින් මන් මේ වෙද්දි ගොඩක් ඉස්සරහට ඇවිත් තිබ්බ. ඒ දේවල් වලට  මට ගොඩක්ම උදවු කරේ මගෙ අයිය. ඒක නිසාම exam එක ලොකු මහන්සියක් නැතුවම ඉවර කරන්න මට පුලුවන් උනා.

                     
                    " Vindi , ඔයාට Yun hi  මොනව හරි දෙයක් කිඋවද " මන් වින්ඩිව අල්ලගත්තෙ කැන්ටින් එකේදි.

                   " නෑනෙ මොකෝ කේස් එක "                           " එදා මට Han seo joon ව හම්බුනා bus holt එකේදි , ඉතින් අද උදේ Yun hi  ඒක මගෙන් ඇහුවෙ නිකන් කේන්තියෙන් වගේ "                      " Yun hi  තමා seo joon  ව marry  කරන්න ඉන්නෙ , ඒක Y...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                   " නෑනෙ මොකෝ කේස් එක "
               
          " එදා මට Han seo joon ව හම්බුනා bus holt එකේදි , ඉතින් අද උදේ Yun hi  ඒක මගෙන් ඇහුවෙ නිකන් කේන්තියෙන් වගේ "
               
      " Yun hi  තමා seo joon  ව marry  කරන්න ඉන්නෙ , ඒක Yun hi  ඉපදෙන්නත් කලින් ඉදන්ම අම්මල තීන්දු කරපු එකක්ලු. ඉතින් කෙල්ලගෙ ඔලුවට පුංචි කාලෙ ඉදලම ඔය අදහස තදින්ම වැටිල තියෙනව. දැන් Yun hi  ඉන්නෙ හීන ලෝකෙක. එයා ඉරිසිය ඇති. මට දෙයක් නිකමට හිතෙනව. ඒක මන් පස්සෙ කියන්නන්කො ඔයාට "

               
                  Exam එකත් ඉවර උනු නිසා මන් වින්ඩි , Jiso එක්ක town එක පැත්තෙ ඇවිදින්න ගියා. අපි film බැලුවා, acade  ගිහින් games ගැහුව , තරගෙට soju බිඋව. එදා නන් අපි ගොඩක් විනෝද උනා. ඒත් එදා දවසම මන් Yun hi  ව ඇහැටවත් දැක්කෙ නෑ. මට හිතෙන විදියට එදා දවසම Yun hi  මාව මග ඇරිය. 

Ĕ̈x̆̈ Ŏ̈r̆̈ N̆̈ĕ̈x̆̈t̆̈  [ Completed ]Where stories live. Discover now