•••𝑮𝒆𝒕𝒕𝒊𝒏𝒈 𝒓𝒆𝒂𝒅𝒚 𝒇𝒐𝒓 𝒕𝒉𝒆 𝒎𝒆𝒆𝒕𝒊𝒏𝒈•••

174 41 5
                                    

                
      " හෙට presentation එකට ready වෙන්න ඕන නේද කෙල්ල "  අද sunday නිසා cab එකක් එනකන් අපි දෙන්නට සෑහෙන්න වෙලාවක් බලන් ඉන්න සිද්ද උනා.
              
    " ඔව් serri , හෙට මගෙ ජීවිතේ  ගොඩක් වැදගත් දවසක් . Korean ආවට පස්සෙ කරන පලවෙනි presentation එකනෙ"
          
           " කිසිම් වැරැද්දක් වෙන්න ඉඩතියන්න එපා darling , දන්නවනෙ madam Soha ගෙ හැටි "  අපි දෙන්නගෙ මේ කතාවට බාධාවක් එල්ල වෙන්න වැඩි වෙලාවක් ගතවුනේ නෑ.

                   High cls black car එකක් අපි දෙන්නගෙ ඉස්සරහින් නැවැත්තුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                   High cls black car එකක් අපි දෙන්නගෙ ඉස්සරහින් නැවැත්තුව. වෙඩි නොවදින වීදුරු දාල තිබ්බ නිසා වෙන්න ඇති ඇතුලෙ හිටිය කිසි කෙනෙක් පිටට පෙනුනෙ නෑ. ඒත් එක්කම වගේ car එකේ shuttle පහත් වුනෙත් serri මාවත් ඇදන් car එක ලගට ගියෙත් එකම වෙලාවෙදි.

                " sir , අපි මේ cab එකක් එනකන් හිටියෙ " sir කියල කතා කරන්න තරන් මේ මනුස්සයගෙ තියෙන විශේශත්වෙ මොකක්ද .මන් කල්පනා කරේ car එක ඇතුලට මූන දාන ගමන්.

                 " it's ok serri , ඔයා දැන් මාත් එක්ක ගමනක් යන්න ඕන "
                 " ok sir , මේ ඉන්නෙ Nabi , අපේ company එකට අලුතින් ආව girl . මෙයාවත් එක්ක ආවට කමක් නැද්ද " serri  මාව අදුන්නල දෙනකොටයි මන් ඒ මූන හරි හැටි දැක ගත්තෙ.

         
            දෙයියනේ ඒ මූනෙ තියෙන නපුරු පාට, ඒ ඇස් මුන ගැහුනු පලවෙනි වතාව අද . වෙනදට නැති මොකක්දෝ හැගීමක් ඒ පිටස්තර මූන දැක්කම මට දැනෙන්න ගත්ත.

            " ආ... it's ok , එයාවත් එක්කන් එන්න " මගෙ  පැත්තවත් නොබල කියපු ඒ මිනිහ ඉස්සරහ බලාගෙනම drive කරන්න ගත්ත.

            " excuse me sir, අපි කොහෙද මේ යන්නෙ "
            " busan branch එකේ stock වගයක් damage වෙලා, ඒ ටික check කරල return ටික අරන් කෙලින්ම office එකට යන්"

Ĕ̈x̆̈ Ŏ̈r̆̈ N̆̈ĕ̈x̆̈t̆̈  [ Completed ]Where stories live. Discover now