•••𝑴𝒆𝒆𝒕 𝒂𝒏 𝒐𝒍𝒅 𝒇𝒓𝒊𝒆𝒏𝒅•••

162 39 2
                                    


" Mr. Min yoongi ..."
" මොකක්ද අර කරපු presentation එක, අගක් මුලක් තේරෙන්නෙ නෑ. මට නන් තේරෙන්නෙ නෑ අනිත් මිනිස්සු මොකට තමුන්ව වර්ණනා කරාද කියල . ඒව මට වැඩක් නෑ ගිහින් අර ඊයෙ ගෙනාපු file එක මගෙ කැබින් එක උඩින් තියනව "

" අම්මප , මේ මිනිහට මට හොම්බට දෙකක් අයින්න තියෙනවනන් " පිටිපස්ස හැරිල ගැම්මෙන් ඇවිදන් යන yoongi ට මන් හිතින් දහස් වාරයක් බැන්න. ඒත් එක්කම වගේ madam soha ත් sir ගෙ පිටිපස්සෙන්ම දුවල ගිහින් මට පේන්නම sir ගෙ ඇගේ එල්ලුනා.

ඒත් ඒ දිහා බලන් හිටපු මගෙ හදවත ඇයි මෙච්චර වේගෙන් ගැහෙන්නෙ , mr. yoongi මට බැන්නත් ඇයි මන් ඒ මූන දකින්න මෙච්චරටම ආස කරන්නෙ .. මේ හැම දේකටම උත්තර මන් හිතින් බලාපොරොත්තු උනත් හිත මේ කිසි දේකට උත්තර බදින්න ලෑස්ති වෙලා හිටියෙ නෑ.

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

               " ඒ අන්න Han seo joon එනව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඒ අන්න Han seo joon එනව .. අනේ එයාගෙ ලස්සන හරියට රාජකුමාරයෙක් වගේ " මන් high school ආපු first day එක. Sir ගෙ කීමට මම ජිසෝ කියන girl ලග ඉදගත්ත. මන් ඇවිල්ල තප්පරයක්වත් යන්න කලින් අපේ cls එකෙන් පිට ඇහුනු ඒ ලතෝනියට බයවුනේ මන් විතරයි. පන්තියෙ අනිත් ලමයි කිසි කෙනෙක් ඒ සද්දෙ ගානකටවත් ගත්තෙ නෑ.

" ඔයා බය උනාද " මන් ගැස්සෙනව ජිසෝ දැකල තිබ්බ.
" ඔව් ටිකක් "
" ඕක මෙහෙ සම්ප්‍රදායිකව වෙන දෙයක් . ඒක නිසා ඔයාට ඕක හැමදාම මේ වෙලාවට අහන් ඉන්න සිද්ද වෙනව " මන් ගිය පලවෙනි දවසෙ ඉදන්ම මට ජිසෝ හොදට සැලකුව.

ඈතින් ඇහුනු කෑගැහිල්ල එන්න එන්නම අපේ cls room එක දිහාට ලන් වුනා. අනිත් කවුරුත් ඒ දිහා විමසිල්ලෙන් බැලුවෙ නැතත් මගෙ හිත ඒ ගැන දැනගන්න කල් සෑහෙන්න නොසන්සුන් උනා.

Girls ල පිරිවරාගෙන cls එකට ආවෙ කියාගන්න බැරි තරන් ලස්සන boy කෙනෙක්. මන් හිතන්නෙ එයා මේ scl එකේ ඉන්න ලස්සනම boy වෙන්න ඕන. කොහොම වුනත් හරි සෙල්ලක්කාර පාටක් බැලූ බැල්මට ඒ බැල්මෙ තිබුන.
එයා මන් ඉන්න තැන පහුකරන් ගියෙ මගෙ දිහා එක පාරක් බලල අහක බලාගන්න ගමන්.

Ĕ̈x̆̈ Ŏ̈r̆̈ N̆̈ĕ̈x̆̈t̆̈  [ Completed ]Where stories live. Discover now