•••𝑾𝒉𝒂𝒕 𝑾𝒊𝒍𝒍 𝑩𝒆 𝑴𝒚 𝑭𝒂𝒕𝒆? •••

121 25 11
                                    

       
               Daddy ගෙ අවමංගල්‍ය කටයුතු ඉවර වෙලත් දැන් මාස පහක් විතර වෙනව , ඒත් කෝ මගෙ daddy  ගෙ මිනීමරුවො ටික. තාමත් කාටවත්ම එයාලව හොයාගන්න බැරි උනා. මේ වෙද්දි මගෙ job එකත් මට නැති වෙලා , ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නව ඇරෙන්න මේ වෙද්දි මටයි කියල කිසිම දෙයක් කරගන්න පුලුවන් උනේ නෑ.

                        " අපි කොහෙ හරි යන්ද " තාමත් අපි ඉන්නෙ namjoon ගෙ apartment එකේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

           
             " අපි කොහෙ හරි යන්ද " තාමත් අපි ඉන්නෙ namjoon ගෙ apartment එකේ. එක අතකට මට වටිනම දේ නැති උනාට පස්සෙ මන් මොකටද තවත් ආරක්ශා වෙන්නෙ.

             " ම්ම්.. බැහැ. මට දැන් එලියට යන්න හිතක් නෑ Yoongiyaa "
             " ඔයා ඔහොම දුකින් ඉන්නව බලන් ඉන්න මට බෑ Nabi . මන් මොනවද ඔයාගෙ දුක නැති වෙන්න කරන්න ඕන "
     
        " ඔයා මොනව කරන්නද . මේ හැමදේම මගෙ වෙලාව. ඔයත් දැන් මට ලන් වෙලා ඉන්න එක ගැන මගෙ හිතට දැනෙන්නෙ බයක් . ඊයෙ රෑ මට seo joon msg එකක් දාල තිබ්බ . එයාව හම්බවෙන්න එන්න කියල "
              " මො.. ඇයි මට ඒක ඒ වෙලාවෙ කිඋවෙ නැත්තෙ ආ "
             " ඔයා හොදටම නිදාගෙන හිටියෙ. ඇහැරවන්න හිත දුන්නෙ නෑ "
              " හරි මට කියන්න ඔයා ඒ මහ පාන්දර නැගිටගෙන මොනවද කරේ "
             " මට නින්ද ගියෙ නෑ , එක එක ඒව මතක් වෙනව. ඔයා දන්නවද Yoongiyaa , ඉස්සර daddy  මාව පිට උඩ තියන් ලුනු ගෙනියනව. මන් කොච්චර  ලොකු උනත් එයා මාව එහෙම කරේ තියන් වත්ත වටේම ඇවිද්ද. එයා පිටට රලු මනුස්සයෙක් වගේ පෙනුනත් එයාගෙ හදවත හරිම මෘදුයි. ඒ වගේම ඕන කෙනෙක්ට ඉක්මනටම රැවටෙනව "
      
                 " මන් දන්නව ඔයාට ඔය මතක කවදාවත් අමතක කරන්න බෑ කියල . ඒත් Nabi ඔයා හිත හදාගන්න පුරුදු වෙන්න ඕන. ඒ දේවල් දරාගන්න " Yoongi ගෙයි මගෙයි මේ කතාබහට බාදාවක් උනේ Yoongi ගෙ phone එක vibrate උනු එක.

Ĕ̈x̆̈ Ŏ̈r̆̈ N̆̈ĕ̈x̆̈t̆̈  [ Completed ]Where stories live. Discover now