••• 𝑨𝒏𝒙𝒊𝒐𝒖𝒔 𝑩𝒖𝒕 𝑯𝒂𝒑𝒑𝒚 •••

128 26 12
                                    

            
                  " අප්පා.." Yoongi ගෙ කතා කිරීමත් එක්කම Mr.Min ගෙ ඇස් අපි දෙන්න ලග නතර උනා.
       
           " Yoongi , ඇයි මේ.. Nabi , ඔයා මොකද මෙහෙ කරන්නෙ " Mr. Min Lap එකත් වහල පුටුවෙන් නැගිට්ට.
       
        " අප්පා , මන් නාබිට කැමතී . මට Nabi ව marry කරන්න ඕන " Yoongi ගෙ වචන මගෙ හදවතේ ගැස්ම තවත් වැඩි කරන්න සමත් උනා.
       
                    " What Nonsense , මොනවද මේ කියවන්නෙ පුතා , ඔයාගෙයි Soha ගෙයි marrage එක next week . ඔයා දැන් මොනවද මේ කියවන්නෙ. ඔන්න ඔය කෙල්ලව පැත්තකට දාල wedding එකට ලෑස්ති වෙනව ලමයො " Mr. Min ගෙ වචන වලට පෑරිල තිබ්බ මගෙ හදවත තවත් ගැඹුරට පාරන්න පුලුවන් උනා. 
      
              " ඔයා අපි දෙන්නට කැමති උනත් අකමැති උනත් මන් marry කරන්නෙ Nabi ව විතරයි "
       
              " Nabi, තමුන් mr. Sungmin ගෙ ගෞරවය ආරක්ශා කරපු හැටි නේද ඔය. තමුසෙල වගේ කෙල්ලොන්ට ඕන කොහොමත් සල්ලි කාර කොල්ලොන්ගෙ ඇගේ එල්ලෙන්න . මන් කොහොමටවත් තමුන්ල දෙන්නට කැමති වෙන්නෙත් නෑ , තමුන්ලට එකතු වෙන්න දෙන්නෙත් නෑ. හැබැයි Yoongi ඔයා මේ කෙල්ල  එක්ක පැටලුනොත් ආපහු මන් නෑ කියල හිත හදාගන්න වෙයි "
     

 හැබැයි Yoongi ඔයා මේ කෙල්ල  එක්ක පැටලුනොත් ආපහු මන් නෑ කියල හිත හදාගන්න වෙයි "      

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

               "  ඔයා දැනටත් කොහොමත් මගෙ අප්ප වෙන්නෙ නමට විතරයි නෙ. ඔම්ම නැති වෙච්ච දවසෙ ඉදන් මන් හැදුනෙ හරියට රූකඩයක් වගේ. ඔයා ගහන පදේට නැටුව විතරයි මන් . ඒත් Nabi.., එයා ආපු දවසෙ ඉදල මන් මට කැමති දේවල් නිදහසේ කරන්න පටන් ගත්ත. ගලක් වගේ හිතක් තිබ්බ මට ආදරය කරුනාව කියල දෙයක් දැනෙන්න පටන් ගත්තෙ Nabi නිසා . අප්ප ඔයා මොනව කිඋවත් මන් marry කරන්නෙ Nabi ව. මන් හිතුව ඔයා අපිට ආශිර්වාද කරයි කියල.. ඒත් එහෙම නෑ.. අපි ගිහින් එන්නන් . අදින් පස්සෙ මාව හොයන්නවත් එපා"

      
               " Nabi , හැමදේම කරල තමුසෙ කටපියන් ඉන්නව නේද " Mr. Min ගෙ ඇස් දිහා බලන්න බයයි. ඒ තරමටම ඒ ඇස් රතු වෙලා තරහින් පිරිල.
    
                  " S.. Sir..." මන් ගොත ගගහ වචනයක් කිඋව.
   
                   " Sir..මොන Sir ද අදින් පස්සෙ තමුසෙට මගෙ ලග job එක නෑ. තමුසෙ පරිස්සම් වෙලා ඉන්නව , පවුලෙ අයටත් පරිස්සම් වෙන්න කියනව " Mr. Min ට එච්චරයි කියාගන්න පුලුවන් උනේ Yoongi මාවත් ඇදගෙන ගෙදරින් එලියට ඇවිත් වාහනේට නැගගත්ත.....

Ĕ̈x̆̈ Ŏ̈r̆̈ N̆̈ĕ̈x̆̈t̆̈  [ Completed ]Where stories live. Discover now