•••𝑯𝒆 𝑾𝒂𝒔 𝑩𝒂𝒄𝒌 𝑰𝒏 𝑭𝒓𝒐𝒏𝒕 𝑶𝒇 𝑴𝒚 𝑬𝒚𝒆𝒔•••

128 32 2
                                    

          
             " පුතා ඔයා හෙට ගමන ගැන නන්ගිට කිඋවද " Mr. Charlie  තමන්ගෙ වැඩිමහල් පුතාගෙන් ඇහුව.

       
              " නෑ Daddy. මන් හිතුවෙ අපි නොකිය ගිහින් නන්ගව suprise  කරොත් හොදයි කියල. එයා work කරන place එකත් මන් දන්නව. ඒක MGF කියල ලොකු company එකක්. අපිට ඒක හොයාගන්න එච්චර අමාරු වෙන එකක් නෑ "

     
            " හරි එහෙනන් Mommy  ට කියන්න cl කරල නන්ගිට මේක කියන්න එපා කියල "
      
            " Ok Daddy "

      
            " මොනවද මොනවද නන්ගිට කියන්න එපා කිඋවෙ ආ.." Ms. Charlie  ත් කතා බහට එකතු උනා.

   
                " Mommy  , අපි හෙට Korean යනව කියල නන්ගට කියන්න එපා. අපි එහෙට ගිහින් නන්ගව suprise  කරමු "

    
                           " ආ.. ඒක නන් හොදයි. මගෙ කෙල්ලව ගොඩ කාලෙකින් දැක්කෙත් නෑ. මන් ඉක්මනට ගෙනියන කෑම ටික පැකට් කරල එන්නන් "

 …………………………………………………………………………………

    
           " Nabi, කා දිහාද ඔයා ඔච්චරටම ඔය බලන් ඉන්නෙ. කොල්ලෙක් දිහාද ආ..." Yoongi ගෙ කටහඩින් ගැස්සුනු මන් එයාගෙ මූන දිහාම බලන් හිටිය.

" Yoongi ගෙ කටහඩින් ගැස්සුනු මන් එයාගෙ මූන දිහාම බලන් හිටිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

           " Yo.. Yoongi , අපි දැන් මෙතනින් යන්ද .. මට මෙතන ඉන්න බෑ වගේ "
           " අපි දැන් නෙ ආවෙ ලමයො , යන්න හදන්නෙ ඇයි. මොකක් හරි ප්‍රශ්නයක්ද " Yoongi මගෙ අත අල්ලගෙන කිඋව.
   
            " අ.. අනේ මට මෙතනින් යන්න ඕන Yoongi  , ඔයා එනවනන් එන්න මන් යනව " මන් බංකුවෙන් නැගිටල දුවන්න ගත්තෙ මගෙ ඇස් වලින් කදුලු කැට පිටින් බිමට වැටෙද්දි. පිටිපස්සෙන් කවුරු හරි දුවගෙන එන අඩි සද්දෙ ඇහුනත් මන් ඒක ගනනකට නොගෙන පහලට දුවගෙන ගියා...

Ĕ̈x̆̈ Ŏ̈r̆̈ N̆̈ĕ̈x̆̈t̆̈  [ Completed ]Where stories live. Discover now