•••𝑳𝒐𝒕𝒔 𝑶𝒇 𝑸𝒖𝒆𝒔𝒕𝒊𝒐𝒏𝒔•••

161 38 2
                                    

              " Baby , trip එක යන්න ලෑස්තිද . අපිට හොදට enjoy කරන්න පුලුවන් "

                 කොල්ල msg එක බලල reply නොකරම phone එක oof කරල දැම්ම.සුගාට දැනුනෙ මේක මහ හිසරදයක් වගේ. යන යන තැන Soha නැට්ට වගේ එල්ලි එල්ලි එනව.

                 ඒත් එක්කම කොල්ලට දෙයක් මතක් උනු නිසා එයා කෙලින්ම Mr. Lee ට call එකක් ගත්ත.

      
                   " Hello, mr. Lee . මන් Yoongi"
                   " Oh, sir . මොකක් හරි ප්‍රශ්නයක්ද" 
                   " No No . මට අර Jeonju වල අපි එක්ක යන කට්ටියගෙ නම් list එක mail කරන්න "
                   " Ok sir "

                    තප්පර දෙක තුනක් ඇතුලත සුගා අතට ඒ list එක හම්බුනා. එතන තිබ්බ එක නමක් කොල්ලගෙ නැති වෙච්ච හිනාව ආපහු ගේන්න සමත් උනා.

                   ඔව් , ඒ Nabi. කොල්ලගෙ හිත දැන් Nabi ගෙ පහස ඉල්ලල හැමතිස්සෙම අඩනව . Nabi ව දැකපු පලවෙනි දවසෙ ඉදලම කොල්ලගෙ හිත කාන්දමක් වගේ කෙල්ල දිහාට ඇදිල ගියා .

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

                  " Hello mr. Jude . Nice to meet you " Hotel dining room එකේ ලොකු business ගනුදෙනුවක්.
                    " Hello hello mr. Charlie. අපි හම්බෙලත් දැනට අවුරුදු  5 කට විතර කිට්ටුයි නේද "
                     " කොහෙද මේ වැඩත් එක්ක මන්  ගෙදර අය එක්ක කාලය ගත කරන්නෙත් හරිම අඩුවෙන් jude "
                     " ගෙදර අය කිඋවමයි මතක් උනේ මේ ඉන්නෙ මගෙ wife sandy , මේ ඉන්නෙ මගෙ one and only son Han seo joon " Mr. Jude තමන්ගෙ පවුලෙ අය අදුන්නල දුන්න.
                      "Hi , මන් හිතන්නෙ අපි මේ meet වෙන first time නේද " mr. Chalie , sandy එක්ක handshake  කරන ගමන් ඇහුව.
                       " මන් හිතන්නෙ එදා Art Excibition එකේ අපි meet උනා "
                       " Oh sorry . මට අමතක උනා. Anyway nice to meet you "

                       " කෝ Mr. Charlie , ඔයාගෙ family members ල "
                       " එයාල rooms වල . ඉන්න මන් එන්න කියන්නන් " mr.charlie එයාගෙ wife ට text  එකක් යැඋව.

                           ££££££££££

              " දූ .., Nabi .., දොර අරින්න " Mommy door එකට තට්ටු කර කර කෑ ගහනව. මන් එවෙලෙ හිටියෙ හොදට රෙද්දකුත් පොරවන් සැප නින්දක.

Ĕ̈x̆̈ Ŏ̈r̆̈ N̆̈ĕ̈x̆̈t̆̈  [ Completed ]Where stories live. Discover now