•••𝑹𝒆𝒑𝒓𝒊𝒎𝒂𝒏𝒅𝒔 𝒇𝒓𝒐𝒎 𝒕𝒉𝒆 𝒃𝒐𝒔𝒔•••

186 45 4
                                    

               " Nabi , ඔයා කොහෙද මෙහෙ "
               " Hobi  , ඔයාද එතකොට serri ගෙ cousin "
                  
              
        මේ අහඹු හමුවීමත් එක්ක මන් ගොඩක් confused වෙලා හිටියෙ. හොබී කියන්නෙ මගෙ italy high school එකේ හිටිය han seo joon ගෙ best friend . ඉතින් අපි couple වෙලා හිටිය කාලෙ hobi අපි දෙන්නට නොසෑහෙන්න උදවු කරා. මන් scl එකෙන් out වෙලා singapore ආවට පස්සෙ හොබි ගැන කිසිම ආරංචියක් මට දැනගන්න ලැබුනෙ නෑ.

                  " Oh my god Nabi , අවුරුදු කීයකට පස්සෙද මේ . කොහෙද එකපාරටම අතුරුදහන් උනානෙ , හොයාගන්නවත් බැරි වෙන්නම " හොබී මාව hug කරන ගමන් කියාගෙන ගියා.
          
          " ඒකාලෙ පොඩි ප්‍රශ්න වගයක් ආව නිසා මට එකපාරටම singapore යන්න සිද්ද උනා . අඩුම jiso ටවත් කියල එන්න මට බැරි උනා හොබී. I' m so sorry "

          
                හොබීගෙ මේ නැවත හමුවීම මගෙ ජීවිතේ එක් හැරවුම් ලක්ශයක් වෙයි කියල එදා මට තේරුනා නන් මන් කවදාවත් ඔය party එකට යන එකක් නෑ.

         
       හොබී එක්ක කතා කරල ඉවර වෙලා මන් නිකමට වට පිට බලනකොට mr.min yoongi  තව කට්ටියක් එක්ක අපි දිහා බලන් ඉන්නව මන් දැක්ක.

                  " ආ.. ඒ කියන්නෙ ඔයාල මීට කලින් ඉදන් යාලුවොද " මෙච්චර වෙලා කටත් ඇරන් බලන් හිටිය serri ඇහුව.
                  " ඔව් නෙ , italy වල high school එකේ මගෙම cls එකේ තමා හොබී හිටියෙත්"
                   " වා... Nabi මේක නන් මරු,එන්න අපි මගෙ aunty ව meet වෙලා එමු " serri මාවත් ඇදන් room එකින් එක පහු කරල ලොකු dining room එකකට ආව.

         
             පැයක් දෙකක් යනකන් මන් හොබීවත් එයාගෙ යාලුවොන්වත් mr. Yoongi වත් දැක්කෙ නෑ. මේ වෙනකොටත් රෑ 9 ට විතර කිට්ටු නිසා මන් හිතුවෙ එයාල යන්න ඇති කියල.

                  " serri , මන් ටිකක් washroom එකට ගිහින් එන්නන් "                                                                                                                                                                                                                                                   Serri ගෙනුත් සමුඅරගෙන මේ බංගලාවක් වගේ ලොකු ගේ ඇතුලෙ මන් washroom එක හොය හොය හැම තැනම ඇවිද්දත් කිසිම washroom එකක් හම්බුනේ නෑ. අනුන්ගෙ rooms වලට එබෙන්න හොද නැති නිසා මන් rooms මග ඇර ඇර ඉස්සරහට ඇවිදන් ගියා.

Ĕ̈x̆̈ Ŏ̈r̆̈ N̆̈ĕ̈x̆̈t̆̈  [ Completed ]Where stories live. Discover now