•••𝑨𝒈𝒂𝒊𝒏 𝑯𝒆 𝑾𝒂𝒔 𝑰𝒏𝒇𝒓𝒐𝒏𝒕 𝑶𝒇 𝑴𝒆 •••

123 31 2
                                    


Door Open ...,
           
          " Sir, මේ file එක ගේන්න කිඋවද " මන් යනකොටත් Soha , Yoongi ගෙ ඉස්සරහ sheet එකේ ඉදගෙන හිටිය.
         
            "  ආ.. ඔව් Nabi. මට ඔය file එකෙන් information  ටිකක් ගන්න තියෙනව. ඔතනින් ඉදගෙන මට ඒ ටික කියන්න මන් ලියාගන්නන් " Yoongi  කිඋවෙ soha ගෙ එහා පැත්තෙ හිස් sheet එක පෙන්නල.

               " Yoongi , ඔයාට ලැජ්ජ නැද්ද මෙතන වැඩකරන කට්ටියට Office sheet දෙන්න " මට ඒත් එක්කම බැලුනෙ Yoongi ගෙ මූන.
      
              " Sir, මන් මේ ටික table එකට ගිහින් complete කරල ගෙනල්ල දෙන්නන් "
               " මෙතන Boss මන්ද මෙයාද, තමුන්ව මෙතන වැඩට ගත්තෙ කවුද කියනව බලන්න  " ඒ පාර එයාට යකා නැගල.
     
           " so..sorry  sir , මන් මෙතන වැඩ ටික කරන්නන් "

        
                    අපේ celebrate time එක ලන් වෙනකන්ම මන් Yoongi ගෙ cabin එකේ වැඩ කරා. ඒ අතරෙ madam Soha ත් අපි ලගින් හෙල්ලුනේවත් නෑ. Mr.Namjoon එයාගෙ හියුන්ග්ල එක්ක office එකට ආවෙ ඒ අතරෙදි.

                  " Nabi unnie , මන් ඔයාව හොය හොයමයි හිටියෙ " jk මගෙ ලගට පැන්නෙ හරියට පොඩි ලමයෙක් වගේ .
     
             " ඒ මොකද කුකී මාව හෙඋවෙ " මන් කිඋවෙ pen එක පැත්තකින් තියන ගමන්.
    
              " කුකී , තමුන් කාගෙ හයියක් අරන්ද මේ sir ට කුකී කියන්නෙ " Soha මැද්දෙන් පැනල කිඋව. ඔන්න දැන් නන් මගෙ රතු කට්ට පනින්න ලගයි . 🙂
        
         " Yoongi ගෙ අයිතිය අරන් ඇයි මොකද " ඉවසල ඉවසල බැරිම තැන මන් කියල දැම්මෙ ඔක්කොම ඉස්සරහ .
      
             " තමුසෙට මම... " එයාට එච්චරයි කියාගන්න පුලුවන් උනේ office එකේ speakers වලින් girl කෙනෙක් ගෙ හඩ ඇහෙන්න ගත්ත.
              
Announcement ..,
       
          " Please everyone stand in front of the office "

                    පනිවිඩේ ඉවර වෙනවත් එක්කම file එකත් වහල තියල මන් office room එකෙන් එලියට ආවෙ Soha දිහා එක පාරක්  බලන ගමන්.

                     
                         ££££££££££

        
               " ආ..ප්.. Yoongi , එහෙනන් අපිත් ඒ පැත්තට යන්ද " Soha ඇහුවෙ පුටුව පිටිපස්සට තල්ලු කරන ගමන්.
    
                " ම්.. Soha යන්න. මන් මෙයාල එක්කම එන්නන් "
       
          " හරි එහෙනන් ඉක්මනට එන්න " Soha door එකත් වහගෙන ගියාට පස්සෙ Namjoon එයා මෙච්චර වෙලා හිතේ හන්ගන් හිටපු දේ හිමින් සැරේ කියන්න ගත්ත.
    
             " Yoongi , එදත් මන් meeting එකක් ගන්න හදනකොටම ඔයාට වැඩක් වැටුන. මට කියන්න ලොකු කාරනයක් තියෙනව. ඔයාට පුලුවන්ද මේ function එක ඉවර වෙලා මගේ apartment එකට එන්න. අනිත් හැමකෙනෙක්ම මේ දේ ගැන දැනුවත්. ඔයා විතරයි තාම දන්නෙ නැත්තෙ "
   
              " එච්චරටම වැදගත් දෙයක් නන් ඇයි අපිට දැන් කතා කරන්න බැරි "
     
              " මොකද මේ දේවල් මෙතන කතා කරොත් නැති ප්‍රශ්නයක් ඇති වෙනව කියල මන් දන්න නිසා "
  
                " ම්ම්.. අපිත් යන් එහෙනන් අර පැත්තට "
 
……………………………………………………….....


Ĕ̈x̆̈ Ŏ̈r̆̈ N̆̈ĕ̈x̆̈t̆̈  [ Completed ]Where stories live. Discover now