••• 𝑯𝒆'𝒔 𝑮𝒐𝒏𝒆, 𝑭𝒂𝒓 𝑨𝒘𝒂𝒚 𝑭𝒓𝒐𝒎 𝑴𝒆 •••

122 27 4
                                    

           
       " Mommy , මොකෝ මේ අනිත් අතටම "
       
     " අ..අනේ... Nabiyaaa .... " මෙච්චර වෙලා සතුටින් තිබ්බ මගෙ හදවත කීරිගැහෙන්න ගත්තෙ මගෙ mommy ගෙ ඉකිබිදුම් සද්දෙ ඇහිල.
     
       " Mo...Mommy .., ඇ.. ඇයි කියන්නකො .. අනේ කියන්නකො Mommy , මාව බය නොකර "
     
       " Nabi.. Da.. Daddy ..." එච්චරයි මට අහගන්න පුලුවන් උනේ Mommy ගෙ ලයින් එක කට් උනා. ඒත් මගෙ හිතේ තිබ්බ නොසන්සුන් කම නන් පොඩ්ඩක්වත් අඩු උනේ නෑ. මොකක් හරි ලොකු දෙයක් සිද්ද වෙලා තියෙනව කියන එක නන් මට හොදට තේරුනා.........

            " Nabi , මොකද මේ ඔයා බයෙන් වගේ " ඇත්ත මේ වෙලාවෙ මගෙ මුලු ඇගටම දාඩිය දාල තිබ්බෙ. මගෙ මුලු ඇගම වෙවුලනව බයටම .
     
            " Yo... Yoongi .. Mommy  අඩනව. අන්තිමට daddy කියල විතරයි කිඋවෙ. ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් වගේ. ම.. මට දැන්මම එයාල ලගට යන්න ඕන Yoongi .. මා..මාව එක්ක යන්නකො "
 
            " අ.. හරි හරි එන්න අපි යන්. බය වෙන්න එපා. Mommy ල හොදින් ඉන්නව ඇත්තෙ . "
 
        
            Namjoon ගෙ apartment එකේ ඉදන් පැයක දුරක් ගෙවාගෙන අපි Yoongi ගෙ private  apartment එකට කිට්ටු කරා.

        
          " දැන් නන් මගෙ හිතට ගොඩක් බයයි Yoongi , ඔහොම අයින් කරල නවත්තන්න. මන් ඉක්මනට යන්නන්. ඔයා park කරල එන්න car එක " Yoongi වාහනේ නවත්තපු ගමන් මන් car door  එකත් ඇරගෙන ඉක්මනට දුවල ගිහින් apartment එකේ එලියෙන් තියෙන පඩිපෙල නගින්න ගත්ත......

       
                අද වෙනද වගේ නෑ.. මුලු පලාතම මූසලයි වගේ. ලොකු වැස්සක් වැටෙන්න ඔන්න මෙන්න. වැහිලිහිනියො දස අතේ පියඹන්නෙ හරියට ලෝක විනාසෙ අතලගයි කියල පෙන්නන්න වගේ. මේ අමුතු දේවලුත් හිතේ තියාගෙන මන් apartment door එක ඇරගෙන ඇතුලට ගියා....

      
          ඒත්... ඒත්.. කෝ මේ ගෙදර මිනිස්සු.. ඇ.. ඇයි එයාල එලියට එන්නෙ නැත්තෙ. මට කතා කරගන්න ඕන උනත් මගෙ කට එන්න එන්නම ගොලු වෙනව වගේ ...

       
          " Mo.. Mommy ... ඔ... ඔයාල කොහෙද... මන් ආව..." මන් කොච්චර  කෑ ගැහුවත් එයාල මන් ඉන්න තැනට ආවෙ නෑ. මගෙ පවුලෙ අයට මොකක් හරි කරදරයක්ද.. නැ.. නෑ.. එයාල කාටවත් කරදරයක් කරන අය නෙමෙයි. අනික මන් එච්චර පවුකාර නෑ.. මගෙ පවුලෙ අය හොදින්... මන් මේ වගේ සිතුවිලි අතරෙ අතරමන් වෙලා ඉද්දි මගෙ උරහිස ලගින් ඇගට වැටුනෙ brown colour hoodie එකක්.

Ĕ̈x̆̈ Ŏ̈r̆̈ N̆̈ĕ̈x̆̈t̆̈  [ Completed ]Where stories live. Discover now