•••𝑾𝒊𝒍𝒍 𝑯𝒆 𝑳𝒐𝒗𝒆 𝑴𝒆•••

136 37 2
                                    


" පුතා පොඩ්ඩක් පහලට එන්න daddy කතා කරනව " Nabi ගෙ Mommy kichan එකේ ඉදන් ලොකූට කතා කලා.

" 5 minitues දෙන්න mommy "


5 minitues කිඋවට කොහෙද මේක පහලට එන්න වින්ඩි 10 කටත් වඩා ගියා.


" Daddy මට කතා කරාද " Mr. Charlie බල බල හිටපු news paper එක දෙකට තුනට නමල tablemat එක උඩින් තිබ්බ.

" ඔව් පුතා, මට නන්ගි ගැන දෙයක් කතා කරන්න තියෙනව "
" නන්ගි ගැන ඒ මොනාද daddy "

" මට හිතෙනව පුතා එයා අපෙන් ඈත් වෙලා හිටිය කාලෙ හොදටම ඇති කියල, අනික පහු ගිය කාලෙ වෙච්ච සිද්දි නිසා නන්ගි ඇත්තෙ ගොඩක් හිත් තැවුලෙන් "

" ඒක නන් ඇත්ත daddy, ඒත් එයා italy වල ඉන්නවට වඩා සතුටින් දැන් korean වල ඉන්නව කියලයි මට හිතෙන්නෙ "

" මට මේ පාර meeting එක තියෙන්නෙ korean වල embassy එකේ , ඉතින් අපි හැමෝම මේ පාර ගිහින් නන්ගි එක්කත් කතා කරල කොහොම හරි නන්ගිව මෙහෙට එක්ක එන්න කැමති කරගන්න ඕන. ඒක කරන්න පුලුවන් ඔයාට පුතා. "


" අපි try කරල බලමු daddy "


££££££££

සුගා කෙලින්ම තමන් දිහා බලන් ඉන්නව දැකපු නාබිට උන්හිටි තැනුත් අමතක වුනා.

" කාගෙ අවසරයකින්ද මගෙ මූන ඇල්ලුවෙ " අම්මප මේ යකාගෙ නපුරු කම.

" මට හිතුන මන් ඇල්ලුව , හරි මන් ආයි එහෙම කරන්නෙ නෑ sir, මන් ඔයාට කෑම කන්න එන්න කියන්නයි ආවෙ. මන් දැන් යන්නන් " තිබ්බ තරහටත් එක්කම මන් ගස්සගෙන නැගිටල යන්න හැදුව.

                       ආයි ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ , මේ නපුරු පූස මගෙ අතින් ඇදල එයාගෙ ලගට ඇදල ගත්ත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආයි ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ , මේ නපුරු පූස මගෙ අතින් ඇදල එයාගෙ ලගට ඇදල ගත්ත.


" මට යන්න දෙන්න sir, කවුරු හරි දැක්කොත් එහෙම. අනික serri ත් බලන් ඇති මන් එනකන් " කොච්චර ගැලවිල යන්න හැදුවත් එයාගෙ එක වචනයත් ඇති මාව control කරන්න.

Ĕ̈x̆̈ Ŏ̈r̆̈ N̆̈ĕ̈x̆̈t̆̈  [ Completed ]Where stories live. Discover now