28~Is It Over

1.2K 314 241
                                    

වෙලාව රාත්‍රී දොළහා පහුවෙලා තිබුනා... කාමරේ එක කොනක හදලා තිබුන ගිනි උදුනේ පත්තු වෙන ගින්දර එලියෙන් කාමරේ එක තැනක් දීප්තිමත් ලෙස ආලෝකමත් වෙලා තිබුනා... ඒ ආලෝකමත් වෙලා තිබුන තැන සැප පහසු කුශන් පුටුවක ඉදගෙන හිටිය ටේහ්‍යොන්ග්ගේ උකුලෙන් ජන්කුක් වාඩිවෙලා හිටියා... ටේහ්‍යොන්ග්ගේ හා ජන්කුක්ගේ නිරුවත් සිරුරු දහඩියෙන් නෑවිලා තිබුනා...

ටේහ්‍යොන්ග් තමන්ගේ උකුලේ වාඩිවෙලා ඉන්න ජන්කුක්ගේ හීනී ඉනෙන් අල්ලගෙන ජන්කුක්ගේ සිහින් කෙදිරිලි අතරින් නැවතීමක් නැතුවම ජන්කුක් තුලට ඇතුල් වුනා... ජන්කුක්ගේ එක අතක් ටේහ්‍යොන්ග්ගේ උරහිසකත් අනිත් අත ටේහ්‍යොන්ග්ගේ කෙස් අතරත් නැවතිලා තිබුනා...

ජන්කුක් ඇස් තද කරලා වහගෙන ටේහ්‍යොන්ග්ගේ වේගෙට හුරුවෙන්න උත්සහා කලත් තවමත් ටේහ්‍යොන්ග් පාලනයෙන් ගිලිහුන මොහොතවල් දරාගන්න විදියක් ජන්කුක්ට තිබුනේ නෑ... ජන්කුක්ගේ පිටුපස අත් දෙකෙන්ම තෙරපන ගමන් ටේහ්‍යොන්ග් තමන්ට පුලුවන් තරම් වේගෙන් ජන්කුක් තුලට තමන්ගේ සාමාජිකයා ඇතුලු කරා...

"ටේ-හ්‍යො-න්ග් ප්-ලීස් හිමින්" ජන්කුක්ගේ ඇස් වලින් කදුලු ගලාගෙන යමින් තිබුනේ වේදනාව එක්ක දැනෙන වින්දනය දරාගන්න විදියක් දැනගෙන හිටියේ නැති නිසා...

"My baby boy" ජන්කුක්ව ඉනෙන් ටිකක් ඉස්සුව ටේහ්‍යොන්ග් එහෙමම නැවිලා ජන්කුක්ගේ පපුව පුරා තොල් අරන් ගියේ ඒ හැම තැනකම දත් අතරට අරන් සැපීම් සලකුණු ඉතුරු කරන ගමන්... ඒ එක්කම මේ තරම් වෙලාවක් ඇග ඇතුලෙන් එන්න දගලපු තමන්ගේ වින්දනය ටේහ්‍යොන්ග්ගේ තොල්වල පහස එක්කම ජන්කුක් දෙන්නගෙම ඇගවල් අපිරිසිදු කරමින් පිටකරා... පැයකට ආසන්න කාලයක් එක දිගටම ජන්කුක් තුලට ඇතුලු වුන ටේහ්‍යොන්ග් එකපාරටම  සාමාජිකයා එලියට අරගෙන නැවත වරක් වේගෙන්  ඇතුලු වෙලා ජන්කුක් තුලම වින්දනය පිටකරා... එහෙමම ජන්කුක්ගේ උරහිසෙන් ඔලුව තියාගත්ත ටේහ්‍යොන්ග් හයියෙන් හුස්ම ගන්නකොට ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ ඔලුව වටේ අත් යවලා ටේහ්‍යොන්ග්ගේ ඇගට හේත්තු වුනා...

"මයි ලව්" ජන්කුක්ගේ උරහිස මත තොල් තිබ්බ ටේහ්‍යොන්ග් කිව්වම ජන්කුක් තොල්දෙක තද කරගත්තේ ටේහ්‍යොන්ග්ගේ සීතල තොල් වල පහස උරහිසෙන් දැනුනම ඇග දිගේ ගලාගෙන අමුතුම හිරිය නිසා...

soul keeper ||vkook||Where stories live. Discover now