හැදින්වීම

457 26 8
                                    

*ඇගේ ආදරේ...*

හත්දින්නත් තරුයායේ හයවෙනි තරුවට ආදරේ කළ තාරකාවියකගේ කතාව...💜

👩 *ඇය විහගි..* අපේ කතාවේ ප්‍රදාන කාන්තා චරිතය.ඇය රංගන ශිල්පිනියක්. සුදුත් නොවන,තලෙලුත් නොවන ඒ අතරමැදි පාටකට හිමිකම් කියූ ඇය..ගොඩක් ලස්සන ශ්‍රී ලාංකික තරුණියක්.තමන් රංගනයෙන් දායක වන චරිතයට උපරිම සාදාරණත්වයක් ඉටු කරන ඇය..ඇත්තෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්.තාත්තගෙ මතකයනුත් අම්මගෙ ආදරයත් සමග ඇය සතුටින් ජීවත් වුනා. ඒ වගේම ලගම හිතවතුන් පමණක් දන්න..ගොඩක් අය නොදන්න ලස්සන ආදරයක් ඇගේ හිතෙත් තිබුනා.සාමාන්‍යයෙන් මිනිස්සු හදුන්වට විදියට බැලුවොත් ඇයට හිටියෙ ක්‍රෂ් එකක්. ඒත් ඇය ඇගේ ක්‍රෂ් එකට අසීමිතව ආදරේ කලා. ( තව දෙයක්...විහගි ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකාගාරය පිස්සු වට්ටපු රංගන ශිල්පිනියක් වුනාට ඇය පිස්සු වැටිලා හිටියෙ දකුණු කොරියාවට. ඉතින් ඒ නිසා ඇයට කොරියන් බාෂාව යන්තම් කතාකරගන්න පුලුවන්.)

👱‍♂ *ඔහු V* V කියන්නෙ ඔහුගෙ වේදිකා නාමය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

👱‍♂ *ඔහු V* V කියන්නෙ ඔහුගෙ වේදිකා නාමය.සැබෑ නම Kim Taehyung. ඔහු ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක්.ලෝක ප්‍රකට කොරියානු BTS සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයෙකු වශයෙන් කටයුතු කරන V ගොඩක් කඩවසම්,දක්ෂ ඒ වගේම හරිම සංවේදී තරුණයෙක්. තම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් සමග ලොව පුරා සිටින BTS රසිකයන්ගෙ ජීවිතවලට හරි අපූරුවට සංගීතය මුසු කරන්න V ට තියෙන්නෙ පුදුමාකාර හැකියාවක්.

 තම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් සමග ලොව පුරා සිටින BTS රසිකයන්ගෙ ජීවිතවලට හරි අපූරුවට සංගීතය මුසු කරන්න V ට තියෙන්නෙ පුදුමාකාර හැකියාවක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


👦 *ඔහු ජුන් ජේ...* කොරියානු රංගන ශිල්පියෙක් වන ඔහුත් දක්ෂ යි වගේම කඩවසම්.හැබැයි ඉතින් තමන්ට ඕන දේ බලෙන් හරි ලබාගන්නවා කියන නරක ගතිගුණයක් ඔහුට තිබුනා.විශේෂයෙන්ම මුදල්,ජනප්‍රිය බව වගේ දේවල් නිසා ඔහු උඩගු වෙලා ඉන්නෙ කිව්වොත් නිවැරදියි.

විශේෂයෙන්ම මුදල්,ජනප්‍රිය බව වගේ දේවල් නිසා ඔහු උඩගු වෙලා ඉන්නෙ කිව්වොත් නිවැරදියි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

👩‍🦰 *ඇය සුකී...* ඇය නිරූපණ වගේම රංග ශිල්පිනියක්.ඒ වගේම BTS V ට පිස්සු වැටුනු කෙනෙක්. ඊර්ෂ්‍යාව,නපුරුකම  වගේම ගොඩක් ආදරයත් ඇගේ ජීවිතේට ගොඩක් සමීපයි.

 ඊර්ෂ්‍යාව,නපුරුකම  වගේම ගොඩක් ආදරයත් ඇගේ ජීවිතේට ගොඩක් සමීපයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

✍️ඔන්න අපි ප්‍රදාන චරිත දෙක සහ උප ප්‍රදාන චරිත දෙක හදුනගත්තා.ඒත් ඉතින් V ගැන කියවෙනකොට නොකියම බැරි තවත් පිරිසක් ඉන්නවනෙ..ඒ අපේ BTS කණ්ඩායම.මං එයාලවත් හදුන්වලා දෙන්නම්කො.

1.Kim Namjoon (RM, Rap Monster, Leader )

2. Kim Seok Jin  (Jin, Moon)

3.Min Yoongi  (Suga, Agust D, Agust D,)

4. Jung Ho Seok  ( J hope, Hobi, Sunshine )

5. Park Jimin  ( Jimin, Mochi)

6. Kim Taehyung  (V, Tae)

7. Jeon Jungkook  ( Jk, Jungkook , kookie)

👆 මෙයාලට තව ගොඩාක් නම් කියනවා කියලා ඔයාලා දන්නවනෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

👆 මෙයාලට තව ගොඩාක් නම් කියනවා කියලා ඔයාලා දන්නවනෙ...ඒත් ඉතින් ඒ ඔක්කොම type කටන්න ගියොත් මුලු කතාවම වෙනුවට මට හැදින්වීම විතරයි දාන්න වෙන්නෙ. ඒ නිසා මේ ඇති හොදේ.

හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now