Part 7

106 21 2
                                    

ගමනාන්තය අවසානයේ විහගි ඇතුළු පිරිස පැමිණියේ මිස්ටර් පාර්ක් මියුන්ජිව මුණගැසීම සදහාය.
ඉතා ඉහළ පිළිගැනීමක් සමග විහගි සමග සුහද කතාබහක යෙදුණු Mr.මියුන්ජි ඇයට ටෙලිනාට්‍යය පිළිබඳවත් යම්කිසි අදහසක් ලබාදුන්නා. එදින කොරියානු රූපවාහිනී නාලිකාවල මෙන්ම ශ්‍රී ලාංකිකයි රූපවාහිනී නාලිකාවලත් විහගිගේ කොරියානු ගමන ගැන විකාශය වුනා.

*J hope:-* ඒ යුංගියා..මේ අපේ V ත් එක්ක රගපාන්න ඉන්න නිළිය නේද..?

*Suga:-* ඔව් ඔව් මේ එයා තමයි. අද එයා කොරිකොරියාවට එනවා කියලා කියලා තිබ්බා.

මේ අතරතුර එතැනට V පැමිණෙයි.

*V:-* අහ්...හොබී හියුන්ග්...මොනවද මේ පූස් තඩියා පුරු පුරු ගාන්නෙ...?
😁😂

V එසේ ඇසීමත් සමග
J hope ගේ මාරාන්තික සිනා හඩ BTS House එක පුරා රැව් දෙන්නට විය.😂😂😂

*Suga:-*  මේ මේ Alien....මං කිව්වා කියලා හිතාගනිම්කො.🐱

*V:-*  මගෙ සුදු අයියට වැරදුනානේ...මං දැන් Alien නෙවෙයි..මං තමයි army ලාගෙ tiger 🐯

*J hope:-* ඇති ඇති...බලාගෙන යනකොට මේක සත්තු වත්තක්නෙ.
ඒක නෙවෙයි V, අපි මේ කතා කර කර හිටියෙ...අර ඔයත් එක්ක අලුත් ඩ්‍රාමා එකේ රගපාන ලංකාවේ නිළිය අද කොරියාවට ඇවිත්.

*V:-* හ්ම්ම්. ඔව් හොබී හියුන්ග්...මාත් දන්නවා. ඇත්තටම එයා ගොඩක් දක්ෂ නිළියක්. මං කිහිපයක්ම එයාගෙ අර films එකත් බැලුවා.🥰

කටේ පමණක් නොව අත් දෙක පුරාද කෑම තොගයක් පුරෝගෙන එතැනට පැමිණි Jk...

*Jk:-* 😏😏 ආව් ආව්...කෝ බලමු ඒක කිව්ව මේ චුට්ටං කට..😁 දන්නවද හොබී හියුන්ග්...ඒ ගර්ල් අපේ කොරියන් අය තරම් සුදු නැති වුනාට අමුතු ලස්සනක් තියෙන ගෑණු ළමයෙක්. අපේ කොල්ලා කෙල්ලගෙ film එක ඔච්චර බැලුවනම් රගපාන්න ගියහම කොච්චරවෙලා එයා දිහා බලාගෙන ඉදියිද දන්නෑ...🙈😁😁

*V:-* අනේ මේ කුකියො..මගෙන් මුකුත් අහගන්න එපා හොදේ..🤐🤐

👩🏻♥️

Mr. පාර්ක් මියුන්ජි මහතා හමුවී හමුවී අවසන, විහගි තමාට වෙන් වූ නවාතැන වෙත පැමිණියේ මින්වාද සමගයි.

*විහගි :-*  ඇත්තටම ඔයත් මාත් එක්ක ඉන්න එක ලොකු දෙයක් මින්වා. නැත්නම් මට පාලු දැනෙයි.

*මින්වා:-* මටත් මිස් එක්ක ඉන්න ලැබුණු එක ලොකු සතුටක්. 🥰

මේ අතර විහගි බැල්කනිය වෙත යයි.

*විහගි:-*  wow... මේ මං දවසක දකුණු කොරියාවට ඇවිල්ලා දකින්න ආසම කරපු දර්ශනයක් මින්වා🙈🥰🥰 රෑ ගෙදරක බැල්කනියට වෙලා  පාරෙ වාහන යන හැටි, මුලු නගරෙම ලස්සනට ආලෝකමත් වෙලා තියෙන හැටි බලාගෙන ඉන්න මං හරි ආසයි.🌃🏙️🌇🌉🌆

*මින්වා:-*  මිස්ගෙන් මං දෙයක් අහන්නද...?

*විහගි:-* ඔව් අහන්න මින්වා.

*මින්වා:-*  මිස් අපේ රටට ඔය තරම්ම ආස වෙන්න විශේෂම හේතුවක් තියෙනවද..🤷 සමාවෙන්න මං වැරදි දෙයක් ඇහුවනම්.

*විහගි:-* අනේ නැහැ මින්වා..ඔයා වැරදි දෙයක් ඇහුවෙ නෑ. ඇත්තටම එහෙම ලොකු විශේෂ හේතුවක් තියෙනවා.😊 මං K drama බලන්න ගොඩාක් ආසයි. ඒත් මට අනිවාර්යයෙන්ම මෙහෙට එක පාරක් හරි එන්න ඕනෙ වුනේ වෙන දෙයක් නිසා.😌😌

*මින්වා:-*  මං හිතන්නේ...ඒ BTS ?🤷

*විහගි:-* 🤭🤭 ඔයා හරියටම කිව්වනෙ..ඔව් එයාලා තමයි. දන්නවද අම්මට පස්සෙ මගෙ ජීවිතේ ලොකුම motivation එක BTS ලා.💜 ඉතින් මට ඕනෙ වුනා කවදහරි මගෙ හත්දින්නත් තරු හැබැහින් දකින්න. මේ එයාලා හත්දෙනා කණ්ඩායමක් විදියට වැඩ කරන අන්තිම අවුරුද්දනෙ. ඉතින් මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් අනිවාරෙන් මං මෙහෙ එන්න හිටියෙ එයාලගෙ concert එකක් බලන්න.
මින්වා එයාලගෙ concert වලට ගිහින් තියෙනවද?

*මින්වා:-*  ඔව් මිස්..🤗 මං කීපසැරයක්ම ගිහින් තියෙනවා. ඇත්තටම ඒක පුදුමාකාර ලස්සන අත්දැකීමක් මිස්.🙈🥰🥰

*විහගි:-*  හ්ම්ම්..මාත් ඉක්මනට ඒ දම්පාට ලෝකෙට යන්න ඕන...💜💜💜


හී හී....😁😁 ඔන්න යාන්තම් විහගි දකුණු  කොරියාවටනම් ආවා. 🇰🇷💜
බලමු නෙහ් ඉස්සරහට මොකෝ වෙන්නෙ කියලා ☺️

කතාව කියවන,vote කරන,comment කරන හැමෝටම ගොඩාරියක්... කම්සාහම්නිදා 💜
සරංහේ ❤️

හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now